Wednesday, December 25, 2013

YAHOO නව මුහුණුවරකින්..

නව ලෝගෝව
 ලොව ප්‍රකට සර්ච් එන්ජිමක් වන YAHOO දැන් අලුත් ලෝගෝවක් යටතේ ක්‍රියාත්මක වේ.සැලසුම් 30ක් ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නව ලෝගෝව තෝරා ගන්නා ලදී.මෙය වඩා සරල ෆොන්ට් එකකින් නිමවා ඇති අතර අලුතින් පත්වූ විධායක නිලධාරිනී මරිස්සා මේයර් විසින් මෙය සැලසුම් කර
ඉදිරිපත් කරන ලදී.සිය අතීතය සිහිපත් කරමින් එයි පැරණි ! ලකුණ තවමත් දක්නට ලැබේ.1995 න් පසුව ඔවුන් සිය නිල ලාජනය වෙනස් කල ප්‍රථම වතාව මෙයයි.දැන් සියලුම වෙළෙඳ කටයුතු සඳහා ඔවුන් මෙය යොදා ගනී.ලෝකයට GOOGLE හදුන්වා දීමට කලින් ලොව ජනප්‍රියම සර්ච් එන්ජිම වුයේ YAHOO ය.
ඔබට ජය! 
පැරණි ලෝගෝව

 

No comments:

Post a Comment

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.