CCTV එහෙමත් නැතිනම් Closed circuit television තාක්ෂනය දැන් අපේ රටට අලුත් දෙයක් නොවේ.විශේෂයෙන් අපරාධ ඉහල යත්ම මෙම කැමරා පත්ධති වල වටිනාකමද ඉහල ගොස් තිබේ.දිගුකාලයක සිටම හෙටදින ප්‍රාඨකයන් ඉල්ලා සිටි මෙම පාඩම් මාලාව මම සතුටින් ආරම්භ කරමි.මෙම පාඩම් මාලාවම කොටස් වශයෙන් අප අඩවියේ පලකරනු ඇත.අද කාලයේ සාමානය නිවසක වුවත් CCTV කැමරාවක් සවි කර ගත්තාට වරදක් නැත.ඔබේ ව්‍යාපාරයේ හෝ නිවසේ CCTV
කැමරා ඔබට සවිකර ගැනීමටත් මෙම ශේත්‍රය යටතේ නව ව්‍යාපාරයක් ඇරබීමට ඔබට හැකි වනු ඇත.හෙටදින අඩවියේ පරම අරමුණද නව තාක්ෂණික දැනුම ඔබට ලඟා කරලීම බව පුන පුනා කිවයුතු නොවේ.මුලින්ම අපි CCTV කැමරා යනු මොනවාදැයි ඉගෙන ගනිමු.
CCTV කැමරා..
මෙහිද සාමන්‍ය කැමරාවක මෙන්ම කාචයක් සහිත එකකි.මෙහි විශේෂත්වය වන්නේ දිවාකල මෙන්ම රාත්‍රී කාලයේදී ද හොඳින් දර්ශන ලබා ගැනීමට ඇති හැකියාව යි.ලොව පළමුවරට CCTV කැමරාවක් නිෂ්පාදනය කලේ 1942 තරම් ඈත අවදියකදීය.එතන් සිට මේදක්වා මෙම කැමරාව අතිශයින් දියුණු වූ බව කිවයුතුය.මෙම කැමරා IP CAMERA ලෙසද හදුන්වනු ලැබේ.
CCTV CAMERA වර්ග.
වර්ග දෙකකි.එනම්
1. ප්‍රතිසම කැමරා (Analog camera)
2. සංක්‍යන්ක කැමරා(Digital camera)
ප්‍රතිසම කැමරා (Analog camera)
මෙම කැමරා මුලින්ම නිෂ්පාදනය වූ ඒවාය.ඒවායේ පවතින දත්ත තැන්පත් කිරීමේ ක්‍රමය චුම්භක තැටියක් මගින් සිදුකරයි.දිනපතා තැටි මාරුකරමින් අලුත් තැටි යෙදිය යුතුය.එමෙන්ම එක කැමරාවකට එක මොනිටරය බැගින් ස්ථාපන කලයුතු වීමද අවාසියකි.මෙම දත්ත තැන්පත් කිරීමට අන්තර්ජාලය භාවිතා කිරීමද කල නොහැකිය.මෙහෙදී දත්ත තැන්පත් කිරීමේ මහත් ගැටලුවක් ඇති බව ඔබට පෙනෙනු ඇත.එසේ තැන්පත් කල දත්ත කල්යත්ම දුර්වල වී යාමද බරපතල ගැටලුවකි.
සංක්‍යන්ක කැමරා(Digital camera)
මෙහිදී භාවිතා වන්නේ ඩිජිටල් කැමරාය.කැමරා කිහිපයක් වුවද එක මොනිටරයකින් ක්‍රියාත්මක කල හැකි අතර.ලබාගන්නා රූප රාමු බෙහෙවින් පැහැදිලි ඒවා වේ.එම දත්ත දෘඩ තැටියක නැතිනම් අන්තර්ජාල දෘඩ තැටියක තැන්පත් කල හැක.ඒ "ක්ලවුඩ් කොම්පියුටිං"ක්‍රමයටය.එම දත්ත ලොව ඕනෑම තැනක සිට නැරබිය හැකි අතර රැහැන් රහිතව ක්‍රියාත්මක කල හැක.මෙම කැමරා වලින් ලැබෙන රූප රාමු තම අත ඇති ජංගම දුරකතනයෙන්ද නැරබිය හැකි තරමට අද තාක්ෂනය දියුණුය.ඩිජිටල් කැමරා වලින් ලැබෙන දත්ත වල විශේෂිත ආරක්ෂාවක් ඇත.ඒවා වෙනත් තැනක ගබඩා වීමට සලස්වා ඒවා සොරකම් කිරීමට ඇති අවස්තාව මගහැරලීමට හැකි වීම බලවත් වාසියකි.
සංක්‍යන්ක කැමරා(Digital camera)ද වර්ග දෙකක් ඇත.
1.අධෝරක්ත කැමරා.(Ultra violet)
2.බුලට් කැමරා.Bullet camera)
අධෝරක්ත කැමරා.(Ultra violet)
ඔබ යම් තැනක සවිකර ඇති මෙවැනි කැමරා දැක ඇත.ඒවායේ කැමරාව වටා LED සමුහයක් ඇති බව පෙනෙනු ඇත.මේවායින් රාත්‍රී කාලයේදී අධෝරක්ත කිරණ නිකුත් කරයි.එම කිරණ යම් වස්තුවක ගැටී නැවත කැමරාව වෙත පැමිණේ.එය පැමිණෙන්නේ කාචයක් හරහා බැවින් කැමරාවේ සටහන් වන්නේ වීඩියෝ දර්ශනයක් ලෙසිනි.එය මතක ගබඩාවක තැන්පත් කර ගනී.මෙවැනි කැමරාවකට දිවා රාත්‍රී දෙකම එකසේ රූප ගත කල හැක.එනම් මේවාට "නයිට් විෂන් "හැකියාවක් ඇත.
බුලට් කැමරා.(Bullet camera)
මෙම කැමරා වලට බුලට් යයි කියන්නේ එහි මුහුණත තුවක්කු පතරොමක හැඩය ඇති නිසාය.එහි ආවරණය බොහෝවිට කළු පාටය.නිවසින් පිටත සවිකරන කැමරා සඳහා බහුල වශයෙන් භාවිතා කරයි.මෙම කැමරා ප්‍රධාන නගරවල වටරවුම් වල සවිකර ඇත.ඒවායේ දර්ශන ගැන ආරක්ෂක අංශ දැඩි විමසිල්ලෙන් සිටී.මෙම කැමරා නොදන්නා අයකු සිතන්නේ එය බල්බයක් කියාය.බොහෝ ව්‍යාපාරිකයෝ මෙම කැමරා තම ව්‍යාපාරවල සවිකරන්නේ එබැවිනි.
ලංකාවේ දක්ෂිණ අධිවේගයේද CCTV කැමරා සවිකර ඇත.ඔබ ගමන අතරතුර වරදක් කලවිට ගමනාත්යේදී දඩ කොලයක් අතට ලැබෙන්නේ ඔබේ රථයේ අංකය ඉතා නිවැරදිව මෙම කැමරා ග්‍රහණය කර ගන්නා නිසාය.
CCTV කැමරා සම්බන්ද නීතිය.
ඔබට නොදන්වා ඔබේ චායාරූප ගැනීම හෝ දර්ශන පටිගත කිරීමට කිසිවකුට කල නොහැක.එනිසා CCTV කැමරා සවිකර ඇති තැන්වල "දුරස්ථ කැමරා මගින් නිරීක්ෂණය කෙරේ"යන්න සඳහන් නාම පුවරු ඔබ දැක ඇත.ඒ පුද්ගලික දර්ශන පටිගත වීමෙන් නීතිය ඉදිරියේ වරදක් නොවීමටය.
ඊළඟ පාඩම් මාලාව ළඟදීම...
කැමරා ඔබට සවිකර ගැනීමටත් මෙම ශේත්‍රය යටතේ නව ව්‍යාපාරයක් ඇරබීමට ඔබට හැකි වනු ඇත.හෙටදින අඩවියේ පරම අරමුණද නව තාක්ෂණික දැනුම ඔබට ලඟා කරලීම බව පුන පුනා කිවයුතු නොවේ.මුලින්ම අපි CCTV කැමරා යනු මොනවාදැයි ඉගෙන ගනිමු.
CCTV කැමරා..
මෙහිද සාමන්‍ය කැමරාවක මෙන්ම කාචයක් සහිත එකකි.මෙහි විශේෂත්වය වන්නේ දිවාකල මෙන්ම රාත්‍රී කාලයේදී ද හොඳින් දර්ශන ලබා ගැනීමට ඇති හැකියාව යි.ලොව පළමුවරට CCTV කැමරාවක් නිෂ්පාදනය කලේ 1942 තරම් ඈත අවදියකදීය.එතන් සිට මේදක්වා මෙම කැමරාව අතිශයින් දියුණු වූ බව කිවයුතුය.මෙම කැමරා IP CAMERA ලෙසද හදුන්වනු ලැබේ.
CCTV CAMERA වර්ග.
වර්ග දෙකකි.එනම්
1. ප්‍රතිසම කැමරා (Analog camera)
2. සංක්‍යන්ක කැමරා(Digital camera)
ප්‍රතිසම කැමරා (Analog camera)
මෙම කැමරා මුලින්ම නිෂ්පාදනය වූ ඒවාය.ඒවායේ පවතින දත්ත තැන්පත් කිරීමේ ක්‍රමය චුම්භක තැටියක් මගින් සිදුකරයි.දිනපතා තැටි මාරුකරමින් අලුත් තැටි යෙදිය යුතුය.එමෙන්ම එක කැමරාවකට එක මොනිටරය බැගින් ස්ථාපන කලයුතු වීමද අවාසියකි.මෙම දත්ත තැන්පත් කිරීමට අන්තර්ජාලය භාවිතා කිරීමද කල නොහැකිය.මෙහෙදී දත්ත තැන්පත් කිරීමේ මහත් ගැටලුවක් ඇති බව ඔබට පෙනෙනු ඇත.එසේ තැන්පත් කල දත්ත කල්යත්ම දුර්වල වී යාමද බරපතල ගැටලුවකි.
සංක්‍යන්ක කැමරා(Digital camera)
මෙහිදී භාවිතා වන්නේ ඩිජිටල් කැමරාය.කැමරා කිහිපයක් වුවද එක මොනිටරයකින් ක්‍රියාත්මක කල හැකි අතර.ලබාගන්නා රූප රාමු බෙහෙවින් පැහැදිලි ඒවා වේ.එම දත්ත දෘඩ තැටියක නැතිනම් අන්තර්ජාල දෘඩ තැටියක තැන්පත් කල හැක.ඒ "ක්ලවුඩ් කොම්පියුටිං"ක්‍රමයටය.එම දත්ත ලොව ඕනෑම තැනක සිට නැරබිය හැකි අතර රැහැන් රහිතව ක්‍රියාත්මක කල හැක.මෙම කැමරා වලින් ලැබෙන රූප රාමු තම අත ඇති ජංගම දුරකතනයෙන්ද නැරබිය හැකි තරමට අද තාක්ෂනය දියුණුය.ඩිජිටල් කැමරා වලින් ලැබෙන දත්ත වල විශේෂිත ආරක්ෂාවක් ඇත.ඒවා වෙනත් තැනක ගබඩා වීමට සලස්වා ඒවා සොරකම් කිරීමට ඇති අවස්තාව මගහැරලීමට හැකි වීම බලවත් වාසියකි.
සංක්‍යන්ක කැමරා(Digital camera)ද වර්ග දෙකක් ඇත.

2.බුලට් කැමරා.Bullet camera)
අධෝරක්ත කැමරා.(Ultra violet)
ඔබ යම් තැනක සවිකර ඇති මෙවැනි කැමරා දැක ඇත.ඒවායේ කැමරාව වටා LED සමුහයක් ඇති බව පෙනෙනු ඇත.මේවායින් රාත්‍රී කාලයේදී අධෝරක්ත කිරණ නිකුත් කරයි.එම කිරණ යම් වස්තුවක ගැටී නැවත කැමරාව වෙත පැමිණේ.එය පැමිණෙන්නේ කාචයක් හරහා බැවින් කැමරාවේ සටහන් වන්නේ වීඩියෝ දර්ශනයක් ලෙසිනි.එය මතක ගබඩාවක තැන්පත් කර ගනී.මෙවැනි කැමරාවකට දිවා රාත්‍රී දෙකම එකසේ රූප ගත කල හැක.එනම් මේවාට "නයිට් විෂන් "හැකියාවක් ඇත.
බුලට් කැමරා.(Bullet camera)

ලංකාවේ දක්ෂිණ අධිවේගයේද CCTV කැමරා සවිකර ඇත.ඔබ ගමන අතරතුර වරදක් කලවිට ගමනාත්යේදී දඩ කොලයක් අතට ලැබෙන්නේ ඔබේ රථයේ අංකය ඉතා නිවැරදිව මෙම කැමරා ග්‍රහණය කර ගන්නා නිසාය.
CCTV කැමරා සම්බන්ද නීතිය.
ඔබට නොදන්වා ඔබේ චායාරූප ගැනීම හෝ දර්ශන පටිගත කිරීමට කිසිවකුට කල නොහැක.එනිසා CCTV කැමරා සවිකර ඇති තැන්වල "දුරස්ථ කැමරා මගින් නිරීක්ෂණය කෙරේ"යන්න සඳහන් නාම පුවරු ඔබ දැක ඇත.ඒ පුද්ගලික දර්ශන පටිගත වීමෙන් නීතිය ඉදිරියේ වරදක් නොවීමටය.
ඊළඟ පාඩම් මාලාව ළඟදීම...
පට්ටම සුපිරි පොස්ට් එකක් සහෝ !! :D
ReplyDeleteනියමයි යාලුවා දිගටම කරන්න.. ඔබට ජය.........
ReplyDeleteනියම ලිපි පෙළක ආරම්භය. සුභපැතුම්
ReplyDeleteදන්නා දේ පිළිඹඳ නොදන්නා යමක් පවසන්නට ඇරයුමයි.......
ReplyDeleteMy relatives all the time say that I am killing my time here
ReplyDeleteat web, but I know I am getting familiarity daily by reading thes pleasant posts.
Here is my blog post :: Access control and automation witbeeck
හොඳ ලිපියක් ! සිසිටිචි මේ දිනවල වැදගත් ජොබ් එකක් කරනවා :)
ReplyDeleteමේ දවස්වලට ගැලපෙන ලිපියක් සුභ පැතුම්
ReplyDeleteThanks obata
ReplyDeleteනියමයිනේ.
ReplyDeleteඇත්තටම සුපිරි වැඩක් ඊලග post එකත් දාන්නකො bro
ReplyDeleteබොහෝම ස්තුතියි ගොඩාක් වටිනා ලිපියක් අනික් post එකත් ඉක්මනින්ම දාන්නකො අපි බලන් ඉන්නවා
ReplyDeleteඔබට ජයෙන් ජය..
අනික් post එකත් ඉක්මනින්ම දාන්නකෝ..
ReplyDeleteGodak vatinava me arambaya sthui
ReplyDeleteVery good post
ReplyDeleteVery good post
ReplyDeleteThanks for another magnificent article. The place else may just anyone get that type of info in such a perfect approach of writing? I have a presentation next week, and I am on the look for such info. รับติดตั้งกล้องวงจรปิด
ReplyDelete