අද මම ඔබට POWER LED නවතම CONTROLLER එකක් හදුන්වා දෙන්නම්.මෙමගින් වීඩියෝ දර්ශන ද ඔබේ නාම පුවරුවට ඇතුලත් කල හැක.ඔබේ දැනට පතින POWER LED මෘදුකාංගය 2014 බවට යාවත්කාලීන කර මෙම CONTROLLER එක ක්‍රියාත්මක කල හැක.එම CONTROLLER එක TF-VTA01 ලෙස දක්වා ඇති.එය තෝරා
ගැනීමට 2014 POWER LED මෘදුකාංගයේ පැනල් සෙටප් වෙත ගොස් CONTROLLER ඩ්‍රොප් ඩවුන් මෙනු එක ක්‍රියාත්මක කර TF-VTA01 බලන්න.එහි වීඩියෝ ඇතුලත් කල හැකි බව දක්වා ඇත.මෙම CONTROLLER එක සතු ලක්ෂණ පහත දැක්වේ.
Model-TF-VTA01
State-
Function introduction Multi-area displays,network communication,colorful borders,U disk program update,Video play ,Full color LED display asynchronous control card.
Usage- indoor/outdoor
USB function: USB program update, USB brightness adjustment, USB panel setup. Settings stored as a file format and do not affect the original document in USB. SD card/mini-SD card is Compatible when using USB.
Pixel Full color: 128x128 @ 24bit true color; 256x128 @ 4096 colors
Double color: 192x128 @ 24bit true color; 384x128 @ 4096 colors
Ports- 50PIN
Scanning mode- support 1/16,1/8,1/4,1/2,Scan the monochrome,double color module.
Storage - 512M Bytes
Program number- Storage for maximum program number:20.Supported windows,with no more than 10 items for each.
Display- rain,fountain,scroll and much more
Border support- many Color border,Picture border
Media format- support images and videos ( BMP,JPG,GIF,WMF,ICO,AVI,MP4,MPG,RMVB......)
Brightness - Level 16 highlighted
Test button- On-board test button
Extension function: Temperature sensor,Temperature&humidity sensor,Brightness sensor(Diagram for connection).
Electrical parameters- +5V DC(4.5V~5.5V),Power consumption<2W
Working temperature- -30℃~70℃
Size 80mm*90mm
මෙතනින් ගිහින් තව තොරතුරු ලබා ගන්න.
ඔබට ජය!

how much?
ReplyDeleteමචො මම උබේ මුළු blog එකම බැලුව මට ගොඩක් වටිනවා, උබ දන්න දේ ලස්සනට පැහැදිලිව කියලා තියෙනව. ගොඩක් වටිනවා මචෝ.. led board හදල advertising වැඩේ උබ කිඋවම මටත් හිතුන.. මමත් කරන්න කියල ඉන්නේ... thanks.... ගොඩක් එවුන් මෙහෙම කියල දෙන්නේ නැ. ඉස්සරටහට උබේ උදවු මට ඕනි වෙයි. ඕනි උනොත් උදව්වක් දියන්..
ReplyDeletegood luck .....
බුදු සරණයි.....
mewata ona badu ganna honda kadayak kiyanna..........
ReplyDeletemacho meka ganna thanak, mila kiyak weida kiyahanko??
ReplyDeleteoyage lipi tika nam niyamai, godak udau una mata...