Sunday, March 9, 2014

LED නාම පු‍වරු කීපයක් එකම මෘදුකාංගයෙන් ප්‍රෝග්‍රෑම් කිරීම.


දැන් ඔයාලා LED නාම පුවරු ප්‍රෝග්‍රෑම් කිරීමට හැකියාව ලබා ගෙන ඇති.ඉතින් ඔයාලට LED නාම පුවරු හදන්න ඕඩර් ඒවි.එකක් දෙකක් නොවේ දහයක් පහළොවක් වුනත් එකවර එන්න පුළුවන්.හරි අපි හිතමු අපි LED නාම පුවරු දෙකක් අපි හැදුවා කියලා.ඒක දාන්න ඕනා කඩ දෙකකට.ඒවායේ ඇතුලත් කරන තොරතුරු දෙවිදිහක්.ඉතින් අපි කොහොමද මුලින්
ප්‍රෝග්‍රෑම් කල පුවරුවේ තොරතුරු මකන්නේ නැතිව අලුත් පුවරුවකට ප්‍රෝග්‍රෑම් එකක් හදන්නේ.එය මම කියලා දෙන්නම් මේ පියවර අනුගමනය කරන්න.මෙලෙස ඔබ සකස් කරන සියලුම නාම පුවරු වල ප්‍රෝග්‍රෑම් මකන්නේ නැතිව තබා ගැනීම ඉතා වැදගත් වෙනවා.මොකද යම කිසි හෙයකින් ඔබ විකිනු පුවරුවකට අලුතින් යම දෙයක් එකතු කිරීමට ඔබට කිවොත් ඔබ කලින් එම පුවරුවට සැකසු ප්‍රෝග්‍රෑම් ඒක තිබීමෙන් එය ඉතා පහසුවෙන් කළ හැකි වෙනවා.නැතිනම් සියලු ප්‍රෝග්‍රෑම් නැවත මුල සිට ලියන්නට සිදු වේවි.මම දීලා තියෙන ස්ක්‍රීන් ෂොට් ටික හොඳින් බලන්න.එය ඉතා පහසුවෙන් කල හැකි බව ඔබට හැගේවි.   
ස්තුතියි.











3 comments:

  1. මේ ලිපි පෙළ නම් මාර වැදගත්.. ගොඩක් අය මේක නිසා ගොඩ ගියා.. මගේ යාලුවෙකුත් දැන් ගෙවල් වලට LED බල්බ් හදල විකුනනවා...

    ReplyDelete
  2. well done useful very much. led BOARD EKE WELAWA THIYAPUWAMA DIK ATHATA BOARD EKATA CENTRE WEN NENE EKATA MOKADA KARANNA ONI?

    ReplyDelete
  3. vedio panel hadana hati kiya denawada...

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.