2.මොඩියුලය හැදින්වීම.
3.CONTROLLER CIRCUIT හැදින්වීම.
4.CONTROLLER CIRCUIT එකට ඩේටා කේබල් සවි කිරීම.
5.A.බල සැපයුම් පරිපථ(SMP)
B.බස්රථ බල සැපයුම් පරිපථය(SMP).
6.CONTROLLER CIRCUIT සඳහා වැඩසටහන සැකසීම.(LED DISPLAY PROGRAMMING)
7.මොඩියුල,CONTROLLER CIRCUITS,POWER SUPPLYES,DATA CABLE PICTURES.
8.මෘදුකාංගය පරිගණකයට ස්ථාපිත කිරීම.
9.මෘදුකාංගයේ විවිධ OPTION හැදින්වීම.
10.TF MU පරිපථයේ ගුණාංග.
11.දැන්වීම් පුවරු සඳහා රාමු සැකසීම.
12.FULL COLOR මොඩියුල හැදින්වීම.
13.FULL COLOR CONTROLLER CIRCUIT හැදින්වීම.
14.FULL COLOR CONTROLLER CIRCUIT (A1WCDMA) සතු ගුණාංග.
15.FULL COLOR පුවරු වලට වීඩියෝ ඇතුලත් කිරීම.
16.දැන්වීම් දැමීමට විශාල තිරයක් සැකසීම.
17.TFC3U CONTROLLER පරිපථය සතු ගුණාංග.
18.පෙන් ඩ්‍රයිව් මගින් දත්ත ඇතුලත් කිරීම.
19.LED නාම පුවරු වල මිල ගණන්.
20.LED නාම පුවරු සඳහා උපාංග වල මිල ගණන්.
21.උපකරණ ලබා ගත හැකි තැන්.
*LED බල්බ නිෂ්පාදන සියලු ක්‍රම නොමිලේ ඉගැන්වේ..
*ඕනෑම LED නාම පුවරුවක් ප්‍රෝග්‍රෑම් කළහැකි මෘදුකාංගය හා ප්‍රෝග්‍රෑම් සිංහල පාඩම් මාලාව අඩංගු CD එකක් නොමිලේ ලබා දේ.
kawadatada meka tyenne
ReplyDeletekoheda meka tiyanna balaporottu wenne?
ReplyDeleteප්‍රධාන නගරවල තියන්නන සැලසුම් කරලා තියෙනවා.ලංකාවේ හැම ප්‍රධාන නගරයකම අපි ඉදිරිකාලයේදී මේවගේ අඩුම මිලට නව තාක්ෂණික දැනුම ලබා දෙන්න හෙටදින ටෙක්නොලොජි ආයතනය සියලු සැලසුම් සකස් කරලා තියෙනවා..විශේෂයෙන් කොළඹ.අම්බලන්ගොඩ,කෑගල්ල,නුවර,ගාල්ල කුරුණෑගල.ප්‍රදේශ වල සිටින ඔබ 0718301069 කතා කරන්න.
DeleteNurse lata electronic puluwanda?
ReplyDeleteok apiwa danuwatg karanna.galle tiyanawanam.
ReplyDelete