ලොව ප්‍රභලතම ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කරමින් ශ්‍රීලංකාව විස්සයි විස්ස ක්‍රිකට් ලෝක ශුරතාව අද දිනා ගත්තේය.එකමුතු කමේ මනා සංකේතයක් ලෙස මෙම වාර්තාගත ජයග්‍රහණය ලොව වාර්තා අතට එක් වෙයි.මේ අනුව එක්දින ලෝක ශුරතාව දිනු අපරට දැන් විස්සයි විස්ස ක්‍රිකට් ලෝක ශුරතාව අතින්ද ජය ලබා සිටිමු.ලෝක සිතියමේ කුඩා තිතක් ලෙස පෙනෙන ශ්‍රී ලංකාව ලෝකයා ඉදිරියට ගෙනයාමට ක්‍රිකට් මහගු කාර්යයක් ඉටු කර ඇත.අප රටට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අත්කර දුන් මහා ජයග්‍රහණයට හෙටදින අඩවිය හදවතින්ම සුභාශිංෂණ එක් කරයි.
ඔබට ජය!
ඔබට ජය!
මුළු ශ්‍රී ලංකාවටම සුභම සුභ ආරන්චියක් සමගයි.
ReplyDeleteඅපි 1996න් පස්සේ , තිබුන හැම ක්‍රිකට් තරගාවලියක්ම වගේ අවසන් මහ තරගයට ආවත් , Cup එක නම් ගන්න බැරි වුනා.
ඒත් , මේ 2014 දිම , අපි T20 කුසලානය හා ආසියානු කුසලානය දිනා ගත්තා. ඒ සියලුම ජයග්රහන වලට අපේ ශ්‍රී ලංකික ක්‍රිකට් කණ්ඩායමට , අපි සියලුම දෙනාගේන්ම , සුභම සුභ පැතුම් !! :D
ඒ වගේම ඉන්දියාව නම් ප්‍රභල කණ්ඩායමක් නෙමෙයි. මොකද , ශ්‍රී ලංකික ක්‍රිකට් කණ්ඩායම තමයි ICC T20 01.
ReplyDeleteඉතින් , ක්‍රිකට් කණ්ඩායම තමයි Number 01 හා ප්‍රභලම.