Wednesday, April 16, 2014

පට්ට ලාබෙට උණු වතුර නාන්න ක්‍රමයක්..

   තමන්ගේ නාන කාමරයට උණුවතුර ලයින් එකක් සවිකර ගැනීමට හැකිනම් කෙතරම් වටින්නේදැයි ඔබ නිතැනින්ම කල්පනා කර ඇති.ඒ සඳහා වෙළෙඳ පොලේ තියෙන උපකරනනම් සාමාන්‍ය ජනතාවට අරගන්න ගියාම මල පනිනවා.මොකද ඒවා අස්ප ගණන් වලටනේ විකුනන්නේ.ඉතින් මම ඔබව ඒ කරදරයෙනුත් ළඟදීම නිදහස් කරනවා.මම කියලා දෙන්නම් ඔබට රු.8000කටත් අඩුවෙන් ගෙදරදීම solar power
hot water heater උපකරණයක් හදා ගන්න හැටි.මේක ඉතාම සරලයි.මෙය ඉතා දිගු කලක් භාවිතා කරන්නත් පුළුවන්.මෙම උපකරණ නිෂ්පාදනය කර අලෙවි කරන්නත් මා බලාපොරොත්තු වෙනවා.කැමති දක්ෂ අයට ගෙදරදීම හදා ගන්නත් පුලුවන්.මේකට විදුලිය හෝ වෙනත් ඉන්දනයක් භාවිතා වෙන්නේ නැහැ.සුර්ය ශක්තියෙන් පමණයි වැඩ කරන්නේ.කරන්ට් එක පුච්චගෙන උණුවතුර නාන්නේ නැතිව ඔබට අපුරු උණුසුම් ජලය ඇති තරම් නා ගත හැක.ඉතින් මම දැනට මේක අත්හදා බලමින් තමයි ඉන්නේ.එය දැනට 100% සාර්ථකයි.ළඟදීම ඒක බ්ලොග් එකට දානවා.ඔයාලා අවදියෙන් ඉන්න හෙටදිනත් එක්ක.තවත් අලුත් ඔබට වැදගත් වන හෙටදින තාක්ෂණික තොරතුරු අදම මා ඔබට සමීප කිරීමට නිරන්තරයෙන්ම බැඳී සිටිනවා..
ඔබට ජය.

12 comments:

  1. ඉතාම වටිනා වැඩක් සහෝදරයා,ඉදිරි ලිපි පෙළ වෙනුවෙන් බලන් ඉන්නවා සහ ඔබගේ කටයුතු වලට සුබ පතනවා!

    ReplyDelete
  2. VERY GOOD I AM WAITING TILL YOUR NEXT POST

    ReplyDelete
  3. Dear Admin,
    මෙම ලිපියට අදාල නොව්නත් පුනoචි උදව්වක් ඔනේ. 50w සොලර් පන්නෙල් එකකින් UPS Battery එකක් Charge කරගෙන විදුලියගන්න ක්‍රමය පිලිබද විස්තර ටිකක් කියන්න පුලුවන්ද ? මගෙ එමඉල් එක
    ramesh.silva@gmail.com
    pls reply me

    ReplyDelete
  4. thanks machan ! this is a great site...today i went to buy parts for 2 LED lamps. Will make it during weekend and let you know the results !

    ReplyDelete
    Replies
    1. I made 2 bulbs & they are working well ! thanks for the help !

      Delete
  5. niyama topic ekak.man me dawaswalat net eke ambanakata garak gehewwe mekak hadaganna widiyak.elama tama.next post eka enakan iwasillak ne yalu.

    ReplyDelete
  6. suprima tama.mat mekak labeta hadaganna bala bala hitiye,next post eka enakan iwasillak ne.

    ReplyDelete
  7. පට්ට ලාබෙට උණු වතුර නාන්න ක්‍රමයක්.. අයියා ඒ ක්‍රමේ කියල දෙන්නකෝ please. please. please.

    ReplyDelete
  8. Meka miladeeganna widiyak thiyanam kiyanna.

    ReplyDelete
  9. ayya meka hadana hati kawadda kiyala denne kiyala wath kiyannako.

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.