අද භාවිතා කරන CCTV කැමරා බොහොමයක් රාත්‍රී පෙනීමෙන් යුක්තය.රාත්‍රියට ආලෝකය නැති බැවින් දර්ශණ ලබා ගැනීමට බාධා පැමිණේ.මෙය නැති කිරීමට යොදා ඇති උපක්‍රමය වන්නේ කැමරාවෙන් ආලෝකය නැතිවිට ස්වයන්ක්‍රියව දැල්වෙන අධෝරක්ත කිරණ නිකුත් කරන LED බල්බ වෘර්තාකාර පැනලයක් සවි කර ඇත.මෙහි ඇති LED ආලෝකය අඩුවී අදුර වැටෙත්ම ඉබේම මෙම LED දැල්වේ.එම LED වලින් නිකුත්වන අධෝරක්ත
ආලෝකය අපේ ඇසට නොපෙනේ.නමුත් එය කැමරාවට පෙනේ.රාත්‍රියට දර්ශණ හසු කරගන්නේ මෙම අධෝරක්ත කිරණ වස්තුවල වැදී පරාවර්තනය වී කැමරාව මගින් ලබා ගෙන එය අපට පෙනෙන තත්වයට පත්කිරිමෙනි.
මෙලෙස කැමරාව රාත්‍රී කාලයට සංවේදී වීමට කැමරාවේ ඉදිරි පස කුඩා ආලෝක සංවේදී සෙන්සරයක් ඇත.එයට අඳුර වැටුන විට LED දැල්වේ.එවිට දර්ශණ බාධාවකින් තොරව පෙනේ.එම දර්ශණ කළු සුදු දර්ශණ වේ.අඳුර හා ආලෝකය දෙකම ඇති විට සෙන්සරයට නිවැරදිව අදුර හදුනා ගැනීම පහසු කිරීමට කැමරාවේ ඉදිරි වීදුරුවේ ටින්ටෙඩ් ආලේප කර ඇත.එවිට අදුර ඇතිවිට ක්ෂණිකවම කැමරාව රාත්‍රී දර්ශණ බවට පත්වේ.මෙය නිවැරදිව ක්‍රියා කරන්නේද යන්න බැලීමට කැමරාව මොනිටරයට සවිකර බලය සපයා එහි සෙන්සරය ඇඟිල්ලෙන් වැසූ විට LED බල්බ රතු පාටින් දැල්වෙමින් කැමරාවේ දර්ශණ කළු සුදු රාත්‍රී දර්ශණ බවට හැරේ නම් කැමරාව හොඳ තත්වයේ ඇත.
ඔබට ජය!

No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.