ඩෙංගු මදුරු වසංගතය ඇතුළු වෙනත් මදුරු වසංගත වලින් ඇතිවන අවසානාවන්ත මරණ වලකා ගැනීමට හෙටදින තාක්‍ෂණික ආයතනය අවධානය යොමුකර තිබෙනවා.ග්‍රාමීය හා නාගරිකව දැන් ඩෙංගු ප්‍රබල ලෙස පැතිරෙමින් ඇත..මදුරුවන් මර්දනය සඳහා නව ක්‍රමයක මදුරු උගුලක් ඉවතලන ද්‍රව්‍ය යොදා ගෙදරම හදා ගන්නා හැටි කියලා දෙන්න සිතුනා..මෙය මා සාමානය පෙළ කරන
අවදියේදී (1996)අත්හදා බලා සාර්ථක වුවක් බව කියන්න ඕනා..ඉවත ලන දේවලිනුත් රු 200.00 විතර වියදම් කරලත් මේක හදන්න පුළුවන්.ඉතා දිගු කලක් භාවිතා කරන්නත් පුළුවන්.පරිසරයටත් කාටවත් කරදරයක් නැති මෙය මදුරු මර්දනයට ජනතාව අතර ප්‍රචලිත කිරීමට අප දැන් කටයුතු කරනවා..දිගටම අපිත් එක්ක ඉන්න.වැඩේ කරන හැටි කියලා දෙන්නම්..
ඔබට ජය!

Spot on with this write-up, I truly feel this amazing
ReplyDeletesite needs far more attention. I'll probably be returning to read through more, thanks for the information!
Also visit my web blog microwave range hood []