Wednesday, July 30, 2014

CCTV කැමරා අපිම සවිකර ගනිමු..

මේ දවස් වල විතරක් නෙවෙයි පහුගිය කාලේ ලංකාවේ වෙච්ච මංකොල්ල වැඩි හරියක් අල්ල ගත්තේ CCTV කැමරා දර්ශන නිසයි.ඔබ ව්‍යාපාරයට පමණක් නොව නිවසටත් CCTV කැමරා සවිකලාට වරදක් නෑ.ලොකු ලයිට් බිලක් යන්නෙත් නැති නිසා වැඩේ ලේසියි.අවශ්‍ය උපකරණ සියල්ලම දැන් ලංකාවෙන්ම අඩු මිලට ගන්න පුළුවන්.එක ගෙදරකට කැමරා හතරක් තිබුනත් ඇති.කැමරා හතරක් ඇති පද්ධතියට වැයවන්නේ අඩු මුදලක්.පිට
කාට හරි කියලා සවිකරන්න ගියොත් ඔබට තවත් අමතර රු.විසිදහසක් පමණ වැඩිපුර ගෙවන්න වෙනවා..කැමරා හතරක් අනිවාර්ය නෑ.කැමරා එකක් හෝ ඔබට කැමති ගානක් දාන්නත් පුළුවන්..ඉතින් ඔයාලට පරිගණක දැනුම සාමානය මට්ටමක (අන්තර්ජාලය හා පරිගණක මුලික දැනුම) තියෙනවනං මේක ඉතා පහසු දෙයක්..ඔබට දැන් පරණ කාලේ වගේ නෙමෙයි.DVR එකට කැමරා හයි කරලා කෙලින්ම ජංගම දුරකතනයෙන් හා අන්තර්ජාලයෙන් නරබන්න පුළුවන්..කලින් වගේ මුදල් ගෙවාගෙන ඩොමේන් ගන්න ඕනත් නෑ..ඔය ඔක්කොම හැමෝටම තේරෙන සරල සිංහලින් පැකේජයක් මම නිෂ්පාදනය කළා..මේක තමයි.ලංකාවේ පළමු CCTV සිංහල DVD හා පොත අඩංගු පැකේජය.අපේ පැකේජ කොපි කරලා තව අය විකුනනවා කියලා ආරංචියි..ඒවාට අහුවෙන්න එපා..අපේ බ්ලොග් එකත් එක්ක ඉන්න..ඔයාලට අලුත් මේවාගේ දේවල් නොමිලේ හරි අඩු මුදලට දෙන්නේ අපි විතරයි.අපේ පැකේජ් එකේ අන්තර්ජාලයෙන් නැරබීම,දුරකතනයෙන් නැරබීම,කැමරා වර්ග ලෝකල් නෙට් හරහා බැලීම සියල්ලම කියලා දෙනවා..ඒ විතරැක නෙමෙයි ඩොමේන් අරන් වැඩකරන හැටිත් කියලා දෙනවා..පැකේජ් එක රු.2000 යි.ඔයාලගේ ලඟම තැපැල් කාර්යාලයට ගෙවා ගැනීමට එවන්න පුළුවන්..ඔයාලගේ නම ලිපිනය SMS කරන්න...0711233671


මෙතනින් තව විස්තර බලන්න...

Hetadina Admin
ඔබට ජය...

3 comments:

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.