ලොව දැනට ඇති අලුත්ම වින්ඩෝස් මෙහෙයුම් පත්ධතිය වන්නේ වින්ඩෝස් 8 ය.එහෙත් එමගින් අප නොසිතු දෙයක් සිදුවන බව දැන් අනාවරණය වී ඇත.එනම් එය ඔත්තු බැලීමට පහසු කරලීම උදෙසා නිර්මාණය කර ඇති බව හෙලිවිමයි.මෙය පළමු වරට ප්‍රකාශ කලේ චීන රජය විසිනි.ඔවුන් ඒබව
දැන ගත් විගස තම රටතුල රජයේ ආයතන වල වින්ඩෝස් 8 භාවිතය තහනම් කළේය.චිනය පවසන්නේ මෙම මෙහෙයුම් පත්ධතිය මගින් සිය රට තුල ඔත්තු බැලීමට මෙම මෙහෙයුම් පත්ධතිය යොදා ගත හැකි බවය.
දැන ගත් විගස තම රටතුල රජයේ ආයතන වල වින්ඩෝස් 8 භාවිතය තහනම් කළේය.චිනය පවසන්නේ මෙම මෙහෙයුම් පත්ධතිය මගින් සිය රට තුල ඔත්තු බැලීමට මෙම මෙහෙයුම් පත්ධතිය යොදා ගත හැකි බවය.
යම් පුද්ගලයකු වින්ඩෝස් 8 හරහා අන්තර්ජාලයට සිය පරිගණකයෙන් සම්බන්ද වනවිට එම පරිගණකයේ වන පවුද්ගලික තොරතුරු ඇමරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සියට(NSA) ලබා ගත හැකි බව චීනය චෝදනා කරයි.එහත් මයික්‍රසොෆ්ට් ආයතනය මෙම චෝදනාව එක හෙලාම ප්‍රතික්ෂේප කරයි.ඔවුන් පවසන්නේ අවශ්‍ය අයකුට මෙම මෙහෙයුම් පත්ධතියේ කේත පරික්ෂා කර බලා එවන් ඔත්තු බැලීමේ මෘදුකාංග ඇතිදැයි සොයා බැලිය හැකි බවය.එහෙත් එය එතරම් ප්‍රායෝගික නොවන්නේ සුපිරිසිඳු මෙහෙයුම් පත්ධතිය පරික්ෂා කර බැලුවත් එම සමාගම අන්තර්ජාලය හරහා එවන යාවත්කාලීම් තුලින් මෙවැනි ඔත්තු බලන වැඩසටහන් පහසුවෙන් ඕනෑම පරිගණකයක් වෙත එවිය හැකි බවය.එයට පිළියමක් ලෙස ඔවුන් සිය රටට උචිත මෙහෙයුම් පත්ධතියක් දියුණු කරමින් සිටි.තාවකාලික පිලියමක් ලෙස වින්ඩෝස් 7 හෝ වින්ඩෝස් xp භාවිතා කරන ලෙස ඔවුන් වැඩිදුරටත් පවසයි.
ඔබට ජය!
No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.