ජංගම දුරකතනවල බහුලව ඇතිවන දෝෂ මොනවාද?අද පාඩමින් අප කතා කරමු.කෙතරම් සංකීර්ණ දුරකතනයක් ගත්තත් එහි මුලික සැකසුම බොහෝ දුරට එක සමානයි.ඉතින් අපට පුළුවන් එහි ඇතිවන දෝෂ පහත පරිදි වර්ග කරලා දක්වන්න.
1.අමතන්නාගේ හඬ නෑසී යාම.
2.දුරකථනය on කිරීමට නොහැකි වීම.
3.අමතන්නාට ඔබේ හඬ නොඇසීම.
4.තිරය තුල ඇතිවන දෝෂ.
5.බැටරිය නැවත ආරෝපණය නොවීම.
6.යතුරු පුවරුව තුල දෝෂ ඇතිවීම.
7.චාජර් උපකරණයේ ඇතිවන දෝෂ.
8.මෘදුකාංග තුල ඇතිවන දෝෂ.
මේ අනුව මෙම දෝෂ ප්‍රදාන කොටස් දෙකකට බෙදිය හැකි බව පෙනේ.
1.දෘඩාංග වල ඇතිවන දෝෂ.
2.මෘදුකාංග වල ඇතිවන දෝෂ.
මෙම පාඩම් මාලාව තවත් කෙසේ සංවර්ධනය විය යුතුද යන්න ඔබේ අදහස් දක්වන්න.
ඔබට ජය!
1.අමතන්නාගේ හඬ නෑසී යාම.
2.දුරකථනය on කිරීමට නොහැකි වීම.
3.අමතන්නාට ඔබේ හඬ නොඇසීම.
4.තිරය තුල ඇතිවන දෝෂ.
5.බැටරිය නැවත ආරෝපණය නොවීම.
6.යතුරු පුවරුව තුල දෝෂ ඇතිවීම.
7.චාජර් උපකරණයේ ඇතිවන දෝෂ.
8.මෘදුකාංග තුල ඇතිවන දෝෂ.
මේ අනුව මෙම දෝෂ ප්‍රදාන කොටස් දෙකකට බෙදිය හැකි බව පෙනේ.
1.දෘඩාංග වල ඇතිවන දෝෂ.
2.මෘදුකාංග වල ඇතිවන දෝෂ.
මෙම පාඩම් මාලාව තවත් කෙසේ සංවර්ධනය විය යුතුද යන්න ඔබේ අදහස් දක්වන්න.
ඔබට ජය!
ඉතා වැදගත් තොරතුරු රාශියක් සහිත ඉතා අගනා වෙබ් අඩවියක් ලෙස හැඳින්විය හැක. මෙහි නිර්මාණකරුවන්ට ගෞරව කිරීමක් ලෙස CARDSLANKA වන අප විසින් ද මේ වෙබ් අඩවිය හරහා ඔබ සියලු දෙනාටම වැදගත් වන ක්‍රෙඩිට් කාඩ්පත් පිලිබඳ තොරතුරු රැසක් ගෙන එමු. මෙවර අපි ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ලැබෙන දින 51 ක සහන කාලය Grace Period පිලිබඳ සරල පැහැදිලි කිරීමක් ඔබ වෙත ඉදිරිපත් කරමු. දැන්ම පිවිසෙන්න. දැනුවත් වන්න. http://cardslanka.blogspot.com/p/51.html
ReplyDeleteයාළුවා ඉතුරු පාඩම් ටිකත් දෙන්න
ReplyDelete