අද මම ඔයාලට ඇතිවෙච්ච ගැටළු කීපයකට පිළිතුරු දෙනවා බලන්න..ඔයාලගේ ගැටලුවට පිළිතුරක් ලැබුනාද? කියා..සියලු ගැටළු කොමෙන්ට් කරන්න..ඉඩ ලද විට හැම එක ටම පිළිතුරු දෙනවා..වැදගත්..බහුතරයකට අවශ්‍ය දේට පළමු තැන දෙනවා..තරහා වෙන්න එපා...
සුර්ය පැනලයෙන් එන විදුලියෙන් බැටරිය ස්වයංක්‍රීයව ආරෝපණය කරන්නේ කොහොමද?
සුර්ය ශක්තියෙන් විදුලිය ලබා ගැනීම අපවැනි රටකට ඉතා වැදගත්..මොකද දවසේ වැඩි කාලයක් ලංකාවේ බොහෝ ප්‍රදේශ වලට හිරුඑළිය හොඳින් ලැබෙනවා..අනික දැන් අවශ්‍ය උපකරණ අඩු මිලට ලබා ගන්න පුළුවන්.සුර්ය පැනලයක් සාමානයෙන් වසර 20-25 භාවිතා කල හැකියි.බැටරිය තමා අවුලකට තියෙන්නේ..එහෙත් මෙවැනි CONTROLLER එකක් හරහා ආරෝපණය කිරීමෙන් එහි ආයුකාලය වැඩිකර ගත හැක.එක සුර්ය පැනලයක් යොදනවා වෙනුවට පැනල කීපයක් යොදා සමාන්තරගත ලෙස සවිකර CONTROLLER එකට සවිකළහොත් වඩාත් ඉක්මනින් බැටරිය ආරෝපණය කරගත හැක.
අවශ්‍ය අයට එම උපකරණය පිටරටින් ගෙන්වා දීමට ද පුළුවන.
ඔබට ජය!
එක බැටරියක් භාවිතා කරද්දී ඒ බැටරියේ ආයු කාලය කොච්චරක් විතර වෙනවද? එක බැටරියක් සම්පුර්ණයෙන්ම ආරෝපණය උනාම කොච්චර වැඩ ප්‍රමාණයක් ගන්න පුලුවන්ද? (kw h)
ReplyDeleteනමුත්, සාපේක්ෂව සූර්ය්‍ය ශක්තිය ලබා ගැනීමට යන මූලික වියදම වැඩියි වගේ නේද?
ReplyDeletesolar panel vala hondama brand 1ka mokakda. watt 50 panel 1k keeyak wenawada.
ReplyDelete