ඔයාලා දැන් හුඟ දෙනෙක් LED නාමපුවරු ව්‍යාපාරයක් විදිහට හදන්න පටන් අරන් කියලා ආරංචියි.අපේ පැකේජ ගත් අය විශාල ප්‍රමාණයක් සෑහෙන ආදායමක් ලබා ගන්නවාලු..ගොඩක් අය මගෙන් අහනවා PROGRAMMING ගැන සමහර අයගේ CONTROLLER හරියට වැඩ කරන්නේ නැතිලු..ඉතින් පරිගණක දැනුම මදි
අයට තමයි ගොඩක් ගැටළු..ඉතින් සියලු දෙනාට මම අපේ පැකේජ් එකෙනුත් මේක කියලා දීල තියෙනවා..අනෙක් අයටත් වැදගත් වෙන්න එක්ක තමයි මේ පොස්ට් එක ලියන්නේ..
2.CONTROLLER එක හා පැනල නිවැරදිව රිබන් කේබල් වලින් සම්බන්ද කරන්න.
3.පැනල හා CONTROLLER එකට බල සැපයුම ලබා දෙන්න.
4.බල සැපයුම ඔන් කරන්න.
5.මම කියලා දීල තියෙන විදිහට නිවැරදිව පෙන් එකට ප්‍රෝග්‍රෑම් එක SAVE කරගන්න.
6.මතක ඇතිව පෙන් එක ෆෝමැට් කරලා ගන්න.
7.TFSU CONTROLLER එකේ නම් ඔයාලට පෙනේවි කලුපාට පොඩි සුවිච් එකක් තියෙනවා.දැන් ඒක ඔබන්න.එවිට නිවැරදිව සියල්ල සවිකර ඇතිනම් පැනල වල LED බල්බ රටාවකට දල්වේවි.
8.තව පාරක් ස්විච් එක ඔබන්න.තවත් රටාවකට බල්බ දල්වේවි.
9.තවත් වරක් ඒවගේම ඔබන්න. රටාවකට බල්බ දල්වේවි.
10.හතරවන වතාවටත් එක ඔබන්න.බල්බ සියල්ලම නිවී යාවි.දැන් තමයි නියම වෙලාව පෙන් එක CONTROLLER එකට සවි කිරීමට.පෙන් එක සවි කරන්න.
11.අංක කීපයක් ධාවනය වී OK කියල ආවොත් වැඩේ ගොඩ.
12.දැන් පෙන් එක ගලවන්න.ඔබ ඇතුලත් කල වැඩසටහන් අපුරුවට ක්‍රියාත්මක වේවි.
ඔබට ජය.
අයට තමයි ගොඩක් ගැටළු..ඉතින් සියලු දෙනාට මම අපේ පැකේජ් එකෙනුත් මේක කියලා දීල තියෙනවා..අනෙක් අයටත් වැදගත් වෙන්න එක්ක තමයි මේ පොස්ට් එක ලියන්නේ..
නිවැරදිව වැඩසටහන සකසමු.
1.පැනල රාමුවට සවිකර CONTROLLER එක සවිකරන්න.2.CONTROLLER එක හා පැනල නිවැරදිව රිබන් කේබල් වලින් සම්බන්ද කරන්න.
3.පැනල හා CONTROLLER එකට බල සැපයුම ලබා දෙන්න.
4.බල සැපයුම ඔන් කරන්න.
5.මම කියලා දීල තියෙන විදිහට නිවැරදිව පෙන් එකට ප්‍රෝග්‍රෑම් එක SAVE කරගන්න.
6.මතක ඇතිව පෙන් එක ෆෝමැට් කරලා ගන්න.
7.TFSU CONTROLLER එකේ නම් ඔයාලට පෙනේවි කලුපාට පොඩි සුවිච් එකක් තියෙනවා.දැන් ඒක ඔබන්න.එවිට නිවැරදිව සියල්ල සවිකර ඇතිනම් පැනල වල LED බල්බ රටාවකට දල්වේවි.
8.තව පාරක් ස්විච් එක ඔබන්න.තවත් රටාවකට බල්බ දල්වේවි.
9.තවත් වරක් ඒවගේම ඔබන්න. රටාවකට බල්බ දල්වේවි.
10.හතරවන වතාවටත් එක ඔබන්න.බල්බ සියල්ලම නිවී යාවි.දැන් තමයි නියම වෙලාව පෙන් එක CONTROLLER එකට සවි කිරීමට.පෙන් එක සවි කරන්න.
11.අංක කීපයක් ධාවනය වී OK කියල ආවොත් වැඩේ ගොඩ.
12.දැන් පෙන් එක ගලවන්න.ඔබ ඇතුලත් කල වැඩසටහන් අපුරුවට ක්‍රියාත්මක වේවි.
ඔබට ජය.
No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.