හෙටදින ඔබට කවදත් අලුත් දේ රැගෙන එනවා..ගොඩක් දැනුම මුදලින් සිමා කල නොහැකි ඒවා..ඔයාල දන්නව ඇති ලංකාවේ සමහර පැති වලට සාමන්‍ය යාගි ඇන්ටෙනාවකින් හෝ V ඇන්ටෙනාවකින් රූපවාහිනී දර්ශන ලබා ගැනීම අපහසු බව.ඇන්ටෙනාවත් අරන් ගේ වටේ දිවුවත් හැම චැනලයක්ම එකම දිශාවෙන් නොඑන නිසා විටින්විට ඇන්ටෙනාව හැරවීමට සිදුවීම තමයි මල පනින වැඩේ..ඉතින් මම ඔයාලව ඒ කරදරයෙනුත් නිදහස් කරන්නයි මේ සුදානම..ලංකාවට නැගෙනහිරත් බටහිරත් අතර ඉහල අහයවකාශයේ චන්ද්‍රිකාවක් මගින් රුපවාහිනී දසුන් විසුරුවා හරිනවා..අපකරන්නේ මය දීසි ඇන්ටෙනාවක් යොදා ග්‍රහණය
කර විශේෂිත උපකරණයක් හරහා රූපවාහිනියට ලබා දී දර්ශන ලබා ගන්න එකයි.මෙහි සැකසුම් කිහිපයක්ද පවතින අතර ඒ සියල්ල කියලා දෙන්නම්..මේකෙන් බලන්න පුළුවන් දේශීය චැනල් පමණයි..විදේශීය චැනල් බලන ක්‍රමයත් පස්සේ කියා දෙන්නම්.මේ චැනල නැරබීමට මුදලක් ගෙවියයුතු නැහැ..ඒකයි වාසිය ලංකාවේ සමාගම් වලින් ගත්තොත් අනිවාර්යයෙන් මාසික බද්ද ගෙවන්න වෙනවානේ..ලැස්ති වෙලා ඉන්න..DVD බලනවා වගේ TV බලන්න..ඔබට ජය!
machan meke okkoma post tika pennana archive gadget eka dannako
ReplyDeletebalan innawa danakan ikmanatama
ReplyDeleteනියමයි, ඉක්මන්ටම දාන්න. අපි බලා ඉන්නවා.
ReplyDeleteබොහොම ස්තූතියි ! ඔබට ජය !
මේකනම් පින් සිද්දවෙන වැඩක් සිසිර, මමත් සෑහෙන කට්ටක් කාලා දැන් පෙන චැනල් 2 බලාගෙන ඉන්නවා. මීටර් 120 උස තැනක ඇන්ටනාවක් හයි කරලා බැලුවේ, ඒක වදුරන්ගේ ඔන්චිල්ලාවක් වෙලා නිසා එකක්වත් බලන්න බැරුව ඉන්නේ අනේ පින් ඉක්මනින් මේක හදන හැටි හරි ඔබව සම්බන්ද කරගන්න ක්‍රමයක් හරි කියන්න පුලුවන්නම්
ReplyDeleteහරි මම ඔක්කොම පෝස්ට් ටික දාන්නම්..මේවා කවුරුවත් නොමිලේ දෙන්නේ නැහැ..හෙටදිනෙන්ම පමණයි...ඔයාලගේ යාලුවන්ටත් අපේ බ්ලොග් එක ගැන කියන්න..ඒ විතරක් නෙමෙයි..ගම්වල අඩුආදායම් ලබන දුප්පත් කොල්ලන්ට තමන්ගේම කියලා ස්වයං රැකියාවක් පටන්ගන්න CCTV,LED නාමපුවරු,LED බල්බ හදන හැටි හා තවත් ස්වයං රැකියා බොහොමයක් නොමිලේ කියාදෙන්න අපි දැන් වැඩ පිළිවෙලක් හදමින් ඉන්න..ඒ අයට අපේ සියලු පැකේජ ලබා දෙන්නේ නොමිලේ....
Deleteඔබට ජය!
api danakann..agele gena,gena inne....
Deletesisira matath oka kohomada kiyanawada
Deletegodak hoda post eikak saho satalite pitarata channal balanna hada ganna godak hodai dan thiyena privet eiwa godak rule wadi oya commercial hari mewa dena waa nam kiyanna thanks
ReplyDeleteape kollanta me web site eka pennala kattiya LED bulbs hdanawa
ReplyDeleteහොදයි
ReplyDeleteMeka nam Mary.habai mekata loku wiyadamak yanawada me badu walata settalite ekata ehema?
ReplyDeletegaana keeyak withara yaida ?
ReplyDeleteniyamai
ReplyDeletehey aiye.man asawen balan hitapu deyak.a wagema hithe thibba deyak.oyat godak pin.api balan innawa ilaga post eke enakan
ReplyDeleteSubaa blog eka digtama karagena yanna
ReplyDeletewow niyamai saho
ReplyDeleteme oba karana, nomile denuma bedana sathkaryata obata pin
ReplyDeleteekmanin danna api balan ennawa
ReplyDeleteසැටලයිට් TV ඇන්ටෙනාවක් සවිකර ගන්නා ආකාරය කියලා දෙන්න පුලුවන්ද ? (For Local channels)
ReplyDeleteela kerema wedk.aaaaaaa mama apu mullmadawasa....maru.. blog eka..
ReplyDelete****ko,ethen thamath dala nene.. den 2015 wath labala..
jayawewa..........!
Hadana vidihat ikmanin demmanam godak watinawa. Good Luck :)
ReplyDeleteඅයියේ ගොඩක් වටිනවා හදන විදිහ දැම්මොත් මොකද මේවට සල්ලි ගෙවලා ඇති වෙලා ඉන්නේ
ReplyDeleteVadenam hodai eth yanaviyadamai hadana hat I apata danawanam vatinawa pl
ReplyDeleteHi
ReplyDeleteHodai apitath hadanna hat I k danawada kayak vithara yaida kiyannako
ReplyDeleteHi
ReplyDeleteGodak watinawa. Godak kal balagena hitiya. Thama hadana widiya damme nane. Meka hadana badu kohomada ganne. Hadapu ewa miladeeganna puluwanda.
ReplyDeletesampurna wistharaya danna api balagana inne badu tikata kiyak withara yayida thanks
ReplyDeleteසැටලයිට් TV ඇන්ටනාව හදන හැටි කොහොමද. සම්පුර්න ව්ස්තරය දානවද. ඇන්ටනා කරකවල එපා වෙලා තියෙන්නෙ.අයියෙ ස්තුතියි
ReplyDelete2014 post 1 den 2018 thawama meka dala na
ReplyDeleteමම අද මේ blog එක දැක්කේ.මේ post එකේ ඉතිරු ටික කොහොමද බලන්නේ.
ReplyDelete