ලංකාවේ ගොඩක් දෙනෙකුට ඇති ගැටලුවක් තමයි මොකක් හරි නිර්මාණයක් කරන්න ගියාම උපකරණ ලබා ගැනීමේ ගැටළු.ඉතින් සුර්ය ශක්ති විදුලි ජනක නිර්මාණයේදී අවශ්‍ය පැනල,charging controllers,inverters මිලදී ගන්න ගියහම දුර පළාත් වල ඉන්න අයට අපහසුයි කියලා මට නිතරම කතා කරලා කියනවා.මම ඔයාලා එම කරදරයෙනුත්
නිදහස් කරන්නම්.ඔයාලට සුර්ය බලශක්ති උත්පාදක නිර්මාණයේදී අවශ්‍ය වන සියලු උපාංග මම ගෙදරටම එවන්න පුළුවන්.ඔයාල මට සතියකට පමණ පෙර ඒගැන අපේ hetadina@gmail.com කියන ලිපිනයට දන්වන්න.අලුත්ම අලුත් ඒවා කෙලින්ම පිටරටින් ම ගෙන්වලා දෙන්න පුළුවන්.කොළඹ ගිහින් කඩ හොය හොය රස්තියාදු වෙන්න ඕන නෑ..ඉතා ආරක්ෂිතව වගකීමක් ඇතිව එම භාණ්ඩ ඔයාලට දැන් අපෙන් මිලදී ගන්න පුළුවන්..දැනටමත් එවැනි ඉල්ලීම් සියයකට වැඩිය ලැබී තියෙනවා..ඒ හැමෝටම අවශ්‍ය උපකරණ ඉක්මනින්ම තැපැල් කරන්න සුදානම් කරලා තියෙන්නේ..
ඔබට ජය!
This post provides clear idea designed for the new viewers of blogging, that really how to do blogging.
ReplyDeleteHere is my weblog :: Funny Cat Vine
කාලීන වැදගත්කමක් ඇති බ්ලොග් එකක්. අපේ බ්ලොග් දර්ශකයට ඇතුල් කරන්න ලින්ක් එකත් අපට එවන්න. බ්ලොග් දර්ශකයට පිවිසුම මෙතැනින්.
ReplyDeletehttp://blogdharshakaya.blogspot.com/
Mata puluwanda tire bulb 2k gennaganna
ReplyDelete