හෙටදින තාක්‍ෂණික ආයතනය මීට වසර කීපයකට පෙර විවිධ පරීක්ෂණ සඳහා පිටරටින් ගෙන්වන ලද IC තොගයක් ඔබට පරීක්ෂණ සඳහා නොමිලේ ලබා දෙන්න තීරණය කළා..හැබැයි එක අයකුට IC 2 ක් පමණයි ලබා දෙන්නේ.තැපැල් කරලා ගෙදරටම එවන්න පුළුවන්.පහත දාල තියෙන්නේ එම ලිස්ට් එක.අවශ්‍ය අය කොමෙන්ට්
කරන්න.එවිට මට ඉතිරිව තිබේනම් එවන්න පුළුවන්.ඔයාලගේ නිවැරදි ලිපිනය හා ලියාපදිචි තැපෑලෙන් එවීමට නම ලිපිනය ලියු දිග ලියුම් කවරයක් රු.45 ක මුද්දර සමග එවන්න.ලබා ගන්න අයට මගේ ලිපිනය දෙන්නම්.hetadina@gmail ලිපිනයට විස්තර එවන්න.COP85AB728N9-02
MM5480N-01
LMC1973N-02
DAC0830LCN-01
COP85AC720N9-02
MC1408P7-01
LM2917N-01
DAC0830LCN-01
LM3915N-01
ADC0848BCN-01
MM5480N-01
LM324N-10
VC384N-10
FQPF7N60B-01
12F508-01
16F48A-01
LMC1983CIN-01
LMC835V-01
LMC7011-01
ඔබට ජය!
No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.