Monday, October 20, 2014

තැපැල් කාර්යාලවල postal codes මෙන්න.

ගොඩක් අය ලිපි තැපැල් කරන විට postal code එක ලිපිනයට යටින් ලියන්නේ නැහැ.එයින් පාඩුව සිදුවන්නේ ඔබටමයි.postal code එක සඳහන් කිරීමෙන් ඔබේ ලිපිය ඉක්මනින් හා නිවැරදි ලෙස ලිපිනයට යැවීමට හැකි වෙනවා..විශේෂයෙන් ඔබ පිට රටින් යම් භාණ්ඩයක් ඇනවුම් කරන විට postal code එක අනිවාර්ය වෙනවා..දියණු රටවල මෙම තැපැල් සංකේතය අනිවාර්යයෙන් භාවිතා කලයුතු වෙනවා..අංක පහකින් යුතු තැපැල් සංකේතයේ පහත කරුණු අඩංගු වෙනවා..

තවත් දෙයක් ඔයාලා අප ආයතනය මගින් පැකේජ ලබා ගැනීමට ලිපිනය එවීමේදී postal code එක ලිපිනය යටින් ලියා එවන්න.එවිට ඉක්මනින් හා නිවැරදිව ඔබට අදාළ පැකේජය ලැබේවි.මෙතනින් ගිහින් ලංකාවේ සියලුම තැපැල් කාර්යාල වල postal code ටික බා ගන්න.
ඔබට ජය!

1 comment:

  1. වටින ලිපියක්. බෙදා හදා ගත්තට ස්තුතියි.

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.