ඔබ නිවසේ භාවිතා කරන ශීතකරණය නිවසේ විදුලි බිල වැඩිකරන මාරයකු බව ඔබ නොදන්නා කරුණක් නොවෙයි.මසකට සෑහෙන විදුලි ප්‍රමාණයක් ගිල ගන්නා මෙයට ඇත්තටම විසදුමක් නැද්ද?හෙටදින ඒ ගැන කල්පනා කලේ මිට වසර කිහිපයකට උඩදීයි.ඔන්න ගොඩක් ට්‍රයි කරලා එවැනි එකක් සකස් කර වසරක් පමණ භාවිතා කරලා එහි ප්‍රතිඵල ගොඩක් හොඳ නිසා ඔයාලටත් කියලා දෙන්න සිතුනා..අපි වෙළෙඳ පොළින් ගන්න තියෙන POWER SAVER වලත් තියෙන්නේ මිට ටිකක් වෙනස්
පරිපථයක්.ඒවායේ වියදම ටිකක් ඉහලයි.ඉතින් මම කියලා දෙන්නේ අඩු මුදලට ගෙදරම හදා ගන්න පුළුවන් පරිපථයක්.මුලින්ම කියන්න ඕනා ප්‍රධාන විදුලිය සරණ මෙවැනි පරිපත ඉතා හොඳින් ප්ලාස්ටික් ආවරණයක බහා භාවිතා කලයුතු බව.විශේෂයෙන් කුඩා දරුවන් සිටින නිවෙස් වල මෙය ඉතා ආරක්ෂාකාරී ලෙස භාවිතා කල යුතුයි.
ඔබ මෙහි දක්වා ඇති උපාංග වලට සමාන උපකරණ භාවිතයට නිතරම උත්සාහ කල යුතුයි.සොයා ගැනීමට අපහසුනම් අගයන් එකතුවන වන පරිදි හෝ අඩුවන පරිදි සකසා හෝ ආසන්න අගයන් ඇති උපාංග යොදා සකස් කරන්න පුළුවන්.වෙරෝ බෝර්ඩ් කැබැල්ලක හොඳින් ඉඩ සිටින පරිදි අනවශ්‍ය තඹ පටි ඉවත් කර පරිපත ගොඩනගන්න.මා මුලින් දී ඇති රුපයේ අදාළ උපාංග පසෙකින් දක්වා ඇත.දෙවන රුපයේ ඇති පරිපථයේම අදාළ උපාංග දක්වා ඇත.පරිපථවල N හා L ලෙස දක්වා ඇති OUTPUT අග්‍ර දෙක මගින් ශීතකරණයට විදුලිය ලබා දෙන්න.මෙමගින් විදුලි භාවිතය අඩු වෙන්නේ කොහොමද කියලා ඊළඟ පෝස්ට් එකකින් කියා දෙන්නම්.මෙම උපකරණය සවිකලාම ශීතකරණයට යන විදුලි බිල 20%-30% කින් පමණ අඩු කර ගන්න පුළුවන්.
ඔබට ජය!
මේක බොහෝම හොද වැඩක් ඇත්තටම මේක හදන්න හරිම ලේසියි නමුත් මෙතන සර්කිට් දෙකක් තියෙන්වා මේ දෙක එකට සම්භන්ධ වෙන්නේ කොහොමද කියන ගැටලුව මට තියෙනවා. පුළුවන් නම් මට එය පැහැදිලි කර දෙන්න.
ReplyDeletegodak sthuthiyi.
ReplyDeleteiilanga lipiyen meke kriyakarithwaya kiyala denakan balan innawa.
ps: deweni paripathaye resistors wala 'W' gana kiyada?
meke circuit dekak thiyanaw , ewa circuit dekakda? nthnm dekm onead wdeta onenam deka set katanne khomad?
ReplyDeleteනැහැ කැමති එකක් හදා දෙන භාවිතා කරන්න පුළුවන්...
Deleteayye meke deweni circute eke resister wala watt agaya kiyada 4w wage dammot hariyawida
Deleteඔවු 4w ,5w අවුලක් නෑ..
Deleteayye meke palaweni circute eke switch deka off karalada tiyenna one.tawa meka shop ekakin illanna one mona widiyatada.
Deleteayye palaweni eke switch deka shop ekakin illanna one mona switch kiyalada.
Deleteස්විච් දෙක on කරලද offකරලද තියන්න ඕනි
Deleteමේකෙන් ශීතකරණයට හානියක් සිද්දවෙන්නෙ නැද්ද?
ReplyDeleteගොඩක් හොද වැඩක්
ReplyDeleteමට පොඩි ගැටලුවක් තියනව.මේකෙ පලවෙනි පරිපතයේ දාල තියන ස්විච 2 on කරල තියන්න ඔිනද?නැතිනම් off කරල තියන්න ඔ්නද?එ් ස්විච් වලින් මොකද වෙන්නෙ කියල පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද?
ReplyDeleteකොහොමද මේ සකිට් එකෙන් පවර් සේව් වෙන්නේ?
ReplyDelete