ඔයාල හැමෝටම ඉතා හොඳ ආරංචියක් තමා මේක..අපි දැනට වසර ගණනාවක සිට කරගෙන ආ සුර්ය ශක්තිය මගින් විදුලිය ලබා ගැනීමට ගෙදරදීම සකස් කර ගැනීමට හැකි පරිදි සියලු විස්තර කියා දෙන මෙරට පළමු පැකේජය ලබා ගත් අය අති විශාලයි.දැන් එම පැකේජය අලුතින් දැනුම රාශියක් සමග දියුණු කළා..ගෙදරදීම තමන්ට නිවසට අවශ්‍ය විදුලිය නොමිලේම නිපදවා ගැනීමට solar genrator සකස් කරන අන්දම මෙහි පරිපුර්ණව විග්‍රහ කර තිබෙනවා..සුර්ය විදුලිය හා නිවසේ ප්‍රධාන විදුලිය ස්වයංක්‍රීයව මාරුවෙමින් ක්‍රියාත්මක වීමට අවශ්‍ය පරිපථය මෙහි දක්වා
තිබෙනවා..සුර්ය පැනල වැඩ කරන හැටි,සුර්ය පැනල වර්ග,solar controller,ඉන්වර්ටර්,බැටරි,controller settings සැකසීම,ගැටළු හා විසදුම්,ඇතුළු ඇති විශාල දැනුමක් සමගින් ඔබට එම නවීකරණය කරන ලද පැකේජය දැන් පොතක් හා DVD තැටියක් සමග ලබා ගත හැකියි.මෙම පැකේජය සරල සිංහලින් කියාදෙන අතර එම පැකේජයේ මිල රු.1000 ක් පමණි.ලබා ගන්නා අයට ළගම තැපැල් කාර්යාලයට ගෙවා ගැනීමට (vpp) ලෙස එවමි.ඔබට ඔබේ ළගම තැපැල් කාර්යාලයෙන් ලැබෙන ලිපිය රැගෙන ගොස් අදාළ මුදල ගෙවා පැකේජය ලබා ගත හැක.ඔබට අවශ්‍ය උපාංගද දැන් අපවෙතින් තැපැල් මගින් නිවසටම ගෙන්වා ගත හැක..නැතිනම් ඒ සදහා අවශ්‍ය ආයතනද එහි දක්වා ඇත.ඔබට අවශ්‍ය පැකේජය SOLAR ලෙස ටයිප් කර ඔබේ නම හා ලිපිනය 071 836 73 71 ට SMS කරන්න.
ඔබට ජය!
හෙටදින ඇඩ්මින්.
No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.