Tuesday, January 12, 2016

හිරු එළියෙන් බැටරි චාර්ජ් කරමු..

       අපේ solar පාඩම් මාලාව ලබා ගත්තු අතිවිශාල ගණනක් තමන්ගේ නිවසට අතිරේක ක්‍රමයක් ලෙස විදුලිය අරන් ගොඩක් විදුලි බිල අඩු කර ගෙන ඇති බව මට දන්වලා එවල තිබුනා..මට පාසල් කීපයකම සිසුන් කියල එවල තිබුනා ගෙදරම හදා ගන්න පුළුවන් සුර්ය බැටරි චාජරයක් හදා ගන්න්න හැටි කියල දෙන්න කියලා..ඕන්න මම අද ඔබව එම ගැටලුවෙනුත් නිදහස් කරනවා..solar controller එකක් ලබා
ගන්න්න අපහසු අයට මෙය ඉතා වටිනවා..මමත් මේක කලින් පරීක්ෂණ කටයුතු වලට යොදා ගෙන සාර්ථක වුනා..අඩු මුදලට හදා ගන්න පුළුවන් වියද රු 200 ටත් අඩුයි.ඉතා සරල එකක් වුනත් මේක ස්වයංක්‍රීය එකක් බව කියන්න ඕනා..ගමේ නගරයේ වුනත් ඕනෑම ඉලෙක්ට්‍රොනික කඩේකින් මේ උපාංග ගන්න පුළුවන්.කුඩා වෙරෝ බෝර්ඩ් එකක අනවශ්‍ය පාත් අයින් කරලා පරිපථය ගොඩ නගන්න.ලබා දිය යුතු solar වෝල්ටීයතාවය 18 ක් විය යුතුයි.(වොට් 40-50) LM317 T එකට ඝනකම් ඇලුමිනියම් කැබැල්ලක් හීට් සින්ක් ලෙස දාන්නත් අමතක කරන්න එපා..මෙන්න පරිපථය..හදලා බලා කොමෙන්ට් කරන්න කෝ..
ඔබට ජය...

5 comments:

  1. සර්කිට් හදද්දී ඉස්සර මට එපාම උන වැඩේ හිත සින්ක් හොයන එක. නිකම් ඇලුමිනියම් තහඩු දැම්මට ගිනිගහන්න රත් වෙනවනේ

    ReplyDelete
  2. 35v solapanel akaking batarry cahgin circut akak danda barida

    ReplyDelete
  3. LM317 අසී එක මදි. ලොකු රෙගියුලේටරයක් දාන්න ඕනේ. මේක 10W panel එකකට නම් ඇති.


    ReplyDelete
  4. සෝලා පෑනල් එකක් කීයක් විතර වෙනවද

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.