බැටරියක් ගැන සඳහන් කල පමණින් ඔබට සිහියට නැගෙන්නේ ලැප්ටොප් එකක හෝ UPS එකක් බැටරියක් විය හැක.නැවත ආරෝපණය කල හැකි කුමන බැටරිය ගත්තත් එය දිගුකලක් රැක ගැනීමට දිය යුතු වෑයම බොහෝවිට එක සමානය..මේ පියවර ටික අනුගමනය කරන්න..
1.සෑම විටම බැටරියේ ආරෝපණ තත්වය 100% තබා
ගැනීමට උස්සාහ කරන්න..ලැප්ටොප් හෝ UPS බැටරියක නම් දිගටම ප්‍රධාන විදුලියට සවිකර භාවිතා කරන්න.ඕනෑම නැවත ආරෝපණය කල හැකි බැටරි වල එය නැවත ආරෝපණය වන සීමිත වාර ගණනක් පවතී.එම වාර ගණන ඉක්ම ගිය පසු එම බැටරිය "මල" තත්වයට පත්වෙයි එය නැවත ආරෝපණය කල නොහැක.ඔබ ලැප්ටොප් හෝ UPS එකෙහි ප්‍රධාන බල සැපයුම විසන්ඳි කර භාවිතා කරනවා නම්..බැටරිය බැස යයි..එය නැවත ආරෝපණය වීමට එක වාරයක් වැය වෙයි.මෙලෙස දිනපතාම ඔබේ වාර ගණන් අනුව බැටරිය නැවත ආරෝපණය කල හැකි වාර ගාන අඩුවේ.ups එකක් සවිකර ඇති පරිගණකයක් off කල පසු තවත් පැය දෙකක් පමණ ups එක ප්‍රධාන විදුලියට සවිකර තබන්න.
2.ආරෝපණය කරන විට 100% කම ආරෝපණය කරන්න.අර්ධ වශයෙන් ආරෝපණය කර නැවත නැවත ආරෝපණය කරන විට ඔබගේ බැටරියේ ඇති ආරෝපණ වාර ගණන අඩුවේ.
3.වාහන වල බැටරි වග කීම අනුව සේවා කරන්න..
4.අදික උෂ්ණත්වය ඇති තැන්හි නොතබන්න.
5.කිසිවිටෙක එහි අග්‍ර දෙක ලුහුවත් නොකරන්න.
6.බැටරිය තැබිය යුතු නියමිත පරිදි ස්ථාපනය කරන්න..
7.ජංගම දුරකථන ආදියට එයට යෙදිය යුතු බැටරිය පමණක් භාවිතා කරන්න.
8.එම බැටරියට අදාළ චාර්ජර් පමණක් බාවිතා කරන්න.
ඔබ දන්නා තවත් දේ තිබෙනවා නම් coment කරන්න..
දන්නා විස්තර වගේම නොදන්නා විස්තරත් කිබුණා. ඔබ දන්නා දේ අනෙක් අය සමග බෙදාගැනීම පිළිබද ඔබට ස්තූතියි.
ReplyDeleteniyama lipiyak.
ReplyDeleteme gana mm hoya hoya hitye..
thanks.
දන්නා විස්තර වගේම නොදන්නා විස්තරත් කිබුණා. ඔබ දන්නා දේ අනෙක් අය සමග බෙදාගැනීම පිළිබද ඔබට ස්තූතියි.
ReplyDeleteමගේ Lap එකේ battery low උනාට පස්සේ off උනා.charge කරලා ඔන් කරාට ඔන් වෙන්නේ නෑනේ.එහෙම වෙන්නේ ඇයි කියලා කියන්න පුලුවන්ද
ReplyDeleteDerect chare denna
Delete