Monday, February 2, 2015

නිවසටම අවශ්‍ය LED බල්බ් අපිම හදමු.

      නිවසටම අවශ්‍ය LED බල්බ අපටම හදා ගන්න පුලුවන්ද?මෙය ඔබට සමහර විට ප්‍රශ්නයක් වෙලා ඇති.විදුලිය ඉතිරි කිරීම අතින් 90 % පමණ ලබා ගත හැකි LED බල්බ අපටම සකසා ගත හැකිනම් එය ඉතා වැදගත්.මේ ප්‍රශ්නෙට පිලියමක් ලෙස තමා අපි ඔබට තනියම ඉගෙන ගන්න ඉතා සරල සිංහලින් පොතක් හා වීඩියෝ පාඩම් මාලා අඩංගු DVD එකක්ද ඇතුලත් කර විශේෂ පැකේජයක් හැදුවෙ..බවුත් එක
මගින් පාස්සන්න පුළුවන් අයට නම් මේක ඉතාම ලේසියි.බල්බ් කීපයක් හදන කොට නිකම්ම පාස්සන්න ඉගෙන ගන්න පුළුවන්..ගොඩක් දෙනාට පහසුව සදහා මෙය රු 500 දක්වා මිල අඩු කරනත් අපි තීරණය කළා..කොහොමත් අලුත් අයවැයෙන් බඩු ගොඩක් අඩු වුනානේ.ඉතින් අපිත් හිතුවා අපේ පැකේජ වලත් මිල අඩුකරන්න.හුග දෙනෙන් අපෙන් අහන්නේ කුඩා ව්‍යාපාර විදිහට බල්බ නිෂ්පාදනය කරන්න පුලුවන්ද කියලා.ඇත්තටම පුළුවන්.නමුත් ඔබ සාර්ථක වෙළෙද පොළක් අල්ලා ගැනීමට හැකි අයකු විය යුතු වෙනවා.ඔබ යම් ආයතනයක සේවකයකුනම් ඔබට පළමුව ආතනයේ අනිකුත් අයට බල්බ නිෂ්පාදනය කර අලෙවි කර යම් අත්දැකීමක් ලබා ගත හැකියි.ඔබට බල්බ නිෂ්පාදනය සදහා මිඩංගු කිරීමට සෑහෙන කාලයක් තියෙනෙවා නම්.ඔබට අලුත් ක්‍රමයකට බල්බ නිෂ්පාදනය කර අළෙවි හැකියි.
      ඒ තමයි පහසු ගෙවීමේ ක්‍රමයට ලබා දීම.බල්බයක් සදහා මාසිකව හෝ සතිපතා යම් මුදලක් ගෙවීමට ඔබට ලබා දිය හැකිනම් එය මහත් ජයග්‍රහණයක්.මොකද ගොඩක් අයට බල්බ දහයක් විතර එක පාරටම ගෙවලා ගන්න ගියාම පර්ස් එකට ටිකක් වදිනවා වගේ දැනෙන නිසා ඔවුන්ටත් සහනයක් ලබා දෙන්න ඔබට පුළුවන්.කලින් ලංකාවට පැමිණි LED බල්බ මෙන් නොව දැන් ඔබට ඉතා කෙටි කාලයකදී නිෂ්පාදනය කළහැකි LED බල්බ වර්ග පැමිණ තිබෙනවා.බල්බ සකස් කිරීමේද නිවැරදි ශිල්පිය ක්‍රමය ඔබ යොදා ගත යුතු වෙනවා. නැතිනම් බල්බ වල කල් පැවැත්ම අඩු වෙනවා.එම කරුණු සියල්ල ඔඅබට අපේ සිංහල පැකේජයෙන් කියල දෙනවා..
   මෙය ලබා ගෙන අලුත් යමක් පටන් ගන්න කැමති අය ඉන්නවානම් අපට කතා කරන්න.ඔබේ නම ලිපිනය LED BULB ලෙස සටහන් කර 0718367371 SMS කරන්න.බල්බ නිශ්පාදන පැකේජය ළගම තැපැල් කාර්යාලයට ගෙවා ගැනීමට එවන්න අපට පුළුවන.තවත් එකක් කියන්න ඕනා ඔබට ව්‍යාපාරයක් ලෙස පටන් ගන්න බැරි උනත් ඔබට නිවසටම අවශ්‍ය බල්බ ඔබටම හදා ගන්න පුළුවන් වුනොත් එයම ඇති නේද ඔබේ මුදල් ඉතිරියට.






ඔබය ජය!

5 comments:

  1. මම ලංකාවේ හිටිය නිවාඩු මාසේ BMICH ප්‍රදර්ශනේකින් LED බල්බ් කීපයක් ගත්තා. එකක් වැඩ නෑ. පෙට්ටියේ තියෙන්නේ නුවර ලිපිනයක්.
    ඉන් පස්සෙ පිටකො‍ටුවෙන් ගත්තා වර්ග (ප්‍රමාණ) කීපයකින් ඇලුමිනියම් බල්බ් එක එක. එතනිනුත් එකක් පාස්සලා බැලුවාම වැඩ කරන්නේ නෑ.

    ReplyDelete
  2. niyamayi oba thumata goda pin me vadeta

    ReplyDelete
  3. පොත් පෙළක්ම හදලා නේද

    ReplyDelete
  4. මේකට කියක් විතර යයිද පටන්ගන්න ?

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.