හෙටදින වෙබ් අඩවිය පරිශීලනය කරන අති මහත් පිරිස මගෙන් ඉල්ලා තිබුනා ගුවන් විදුලි හා රුපවාහිනි තාක්ෂනය ගැන ලිපි මාලාවක් පල කරන්න කියලා..විශේෂයෙන් පාසල් වල ඉගෙන ගන්න දරුවන්ට රුකුලක් වෙන්න කියලා පාසල් ගුරුභවතුන් ද විශේෂ ඉල්ලීමක් කර තිබුනා..මෙම විෂය පිලිබදව
සිංහලින් ලියවුනු ලිපි විරල නිසා මෙය ඉගෙන ගන්නා දරුවනට ඉතා වැදගත් වේවි..ඇත්තටම ද පාසල් වල විද්‍යා තාක්ෂණ වේදය තිබුනත් සිසුන්ට පරිභාහිරව නව දැනුම සොයා යාමට මගක් නැහැ..ටියුෂන් පන්තියටකට ගිහින් මේවගේ තාක්ෂනික දැනුමක් ලබා ගන්න ලේසි නැහැ..නැතිනම් තාක්ෂණික විද්‍යාලයක යම් හැදෑරීමක් කරන්න ඕනා..මුලින්ම කියන්න ඕනා මෙම විෂය කොටලා පොවන්න බැරි බව..මෙම විෂයට ඔබ සහජයෙන්ම දක්‍ෂ විය යුතුයි..එමෙන්ම මෙම විෂයයේ නව දැනුම සොයායාමට රුචි අයකු විය යුතුයි.එසේම අත්හදා බැලීම් වලින් පසුබට නොවන්නකු හා උත්සාහයෙන් හා උනන්දුවෙන් වැඩ කරන අයකු විය යුතුයි.
මෙම පාඩම් මාලාව ගත් කල එය ඉතා විශාල පුලුක් ඉමකට විහිදෙන්නක්..මෙම විෂයයේ ඉතිහාසයේ පටන්ම ආරම්භ කරන මෙම පාඩම් මාලාව පිලිබනදව ඔබ දන්නා සියලු පාසැල් සිසුන් දැනුවත් කරන්න ලෙස මා ඉල්ලා සිටිනවා..මුල සිට හදෑරිමත් මා ලබා දෙන ප්‍රයෝගික අත්හදා බැලීම් වල නිරතව්මටත් සියලුම සිසුන්ට අවස්තාව ලැබෙනවා..ඔවුන්ගේ අත්හදා බැලීම්වල පින්තුර හා වීඩියෝ අප අඩවිය අහරහා අනික් යට පෙන්වන්නත් අප සුදානම්..දැනටමත් ඔබ මෙම විෂයපිලිබනදව උනන්දු වන්නෙක් නම් අප සමගදිගටම රැදෙන්න මාහට ඉඩක් ලැබුන සැනින් ඔබ වෙනුවෙන් මෙම පාඩම් මාලාව ලිපි සියගානක් දක්වා ගෙනයාමට ඇප කැපවෙනවා..
ඔබට ජය!
මාත් ඉතාමත් කැමැත්තෙන් ඉන්නවා ගමේ පාසලේ දරුවන්ට මේ වගේ කවදාවත් නොලැබෙන දෙයක් බුක්ති විදින්නට ඉඩ හසර ලබා දෙන්න. ඉතින් මේ සම්බන්ධව ඔවුන්ව දැනුම්වත් කිරීමට මා කටයුතු කරනව මෙන්ම ඒ සම්බන්ධයෙන් අවශ්‍ය විටෙක ඔබව සම්බන්ධ කර ගැනීමටද මා හට අවශ්‍යයි
ReplyDeleteathatama.thawath hoda wedak api age karanawa obalata sda jaya
Deletenice work.
ReplyDeletewish u best
ඔවු ඔබට හැකි අන්දමට පාසල් ළමුන්ට මෙම වෙබ් අඩවිය පරිශීලනය කිරීමට හදුන්වා දෙන්න ඔබ සැමට ස්තුතියි..
ReplyDeleteහෙටදින ඇඩ්මින්..
ඔවු ඔබට හැකි අන්දමට පාසල් ළමුන්ට මෙම වෙබ් අඩවිය පරිශීලනය කිරීමට හදුන්වා දෙන්න ඔබ සැමට ස්තුතියි..
ReplyDeleteහෙටදින ඇඩ්මින්..