තම නිවසට අවශ්‍ය LED බල්බ ඇත්තටම අපටම සකසා ගන්න බැරිද?ඉලෙක්ට්‍රොණික විෂය නොදන්නා අයට මේක කරන්න බැරිද?මුලිම කියන්න ඕනා දැන් LED බල්බ නිෂ්පාදනය ඉස්සර වගේ අමාරු නැති බව..විශාල LED ප්‍රමාණයක් පාස්සමින් දැන් කරදර විය යුතු නැහැ..ඔබට බවුත් එක භාවිතා කිරීමට දන්නවා නම් එය හොදටම ඇති LED බල්බයක් ඔබටම සකසා ගැනීමට..ඔබට ඉතා අඩු මුදලට LED
PLASTIC බල්බ සැකසිය හැක..සාමානයෙන් 3W පමණ ප්ලාස්ටික් LED බල්බයක් ඔබට රු 95 කට පමණ එහි උපාංග මිලට ගත හැක.මුලින්ම නිවසට අවශ්‍ය බල්බ ඔබම සකසා ගන්න..ඔබේ නිවසේ LED බල්බ සවිකර ඇති බව දකින අසල්වාසීනුත් ඔබගෙන් අසාවි එම බල්බ පිළිබඳව.එමගින් සැලකියයුතු ලෙස විදුලි බිල අඩුවන බව දකින විට ඔබේ බල්බ වලට විශාල ඉල්ලුමක් තියේවි..ඔබට තියෙන්නේ ලාබෙකුත් තියාගෙන ගෙදර ඉඳන් බල්බ නිෂ්පාදනය පටන් ගන්න එකයි..ඔබ 3W,5W,7W,9W,12W,කුමන ප්ලාස්ටික් LED බල්බ හැදුවත් එය නිර්මාණය කර ගන්නා අන්දම මෙන්න මේ වගෙයි..
ඔබට ජය!

ඔබෙන් ලබාගත් දැනුමෙන් මම led bulb හදුවෙමි.මුළු නිවසටම ඒවා යොදවා සැහෙන ප්‍රමාණයකින් විදුලි බිල අඩුකලෙමි.එයට ගොඩක් තුති....
ReplyDeleteදැන් මාහට ගැටළුවක් මතුවේ මස හයක් පමණ බවිට කල එම bulb වල එලිය අඩු වෙමින් පවතී.එයට විසදුමක් දෙන්න.ම බවිට කරනුයේ ඔබ සදහන් කල අයටනයෙන් මිලදේ ගත ප්ලාස්ටික් ආවරණය සහිත led bulb ය.
එම බල්බ වල non polar capacitor එක මාරු කර බලන්න..මමත් ඔය බල්බ භාවිතා කරනවා..නමුත් තාම ගැටලුවක් ආවේ.නෑ..දැන් වසර එකහමාරක්...
Deleteඔබට තුති....
Deletesmd led buld walin radio eke signal walata disturb wena ekata wisadumak tiyenawada? thank you..
ReplyDeleteMama 12w led bulb 2 k heduwa e dekama pichchuna mama capacitors hariyatama fix kala ei ehema wenne plz reply
ReplyDeleteBalb wala wot gana wenas karanne mokenda
ReplyDeleteLED බල්බ සෑදීමට අවශ්‍ය කොටස් ගන්නෙ කොහෙන්ද? මාව දැනුවත් කරන්නකො
ReplyDelete