Sunday, September 27, 2015

ඔබගේ ආදරණීයන් රැක ගන්න..CCTV කැමරා ඔබම සවිකර ගන්න..

   පසුගිදා ලංකාවේ සිදුවූ කුඩා දරුවන් සම්බන්ද සිදුවීම් දෙස බලන විට අපත් අපගේ දරුවනුත් අනාරක්ෂිත බවකින් යුතු බව ඔබට නිතැනින්ම පෙනී යනු ඇත.ඔබට සිදුවිය හැකි එවැනි අනතුරකදී ඉතා ඉක්මනින් විද්‍යාත්මක සාක්ෂි ලබා දිය හැකිනම් බොහෝ දුරට අපරාධ අඩු කර ගත හැක.දැන් වර්තමානයේ ඉතා ජනප්‍රිය ආරක්ෂක උපක්‍රමයක් වන CCTV කැමරා පත්ධතියක් ඔබේ නිවසට හෝ ආයතනයට සවිකර ගැනීමෙන් මෙවැනි උවදුරු වලින් බොහෝවිට ආරක්ෂා විය හැකි බව විද්වත් පිළි ගැනීමයි.එහෙත් CCTV කැමරා පත්ධතියක් සවිකිරීමට ඔබට විශාල මුදලක් වියදම් කරන්නට සිදුවේ.
නමුත් එවැනි පත්ධතියක් ඔබටම ස්ථාපනය කර ගත හැකිනම් ඔබට ඉතාම අඩු මුදලට එය සවිකර ගත හැක.ඒ සදහා අප ඔබට අත් වැලක් සපයන්නෙමු.CCTV කැමරා සවිකරන අන්දම හා එය අන්තර්ජාලයෙන් නැරඹීමට මෙන්ම ලෝකල් නෙට්වර්ක් එකක් ඔබට තිබේනම් ඒ හරහා නරඹන ආකාරයද පියවරෙන් පියවර
හැදෑරීමට ඔබට දැන් ක්‍රම දෙකක් අප සපයන්නෙමු.
1.අන්තර්ජාලය හරහා අපගේ වෙබ් අඩවියෙන් ඉගෙන ගැනීම.
2.අපගේ ස්වයං අදයන පොත් හා DVD තුලින් ඉගෙන ගැනීම.

අන්තර්ජාලය හරහා අපගේ වෙබ් අඩවියෙන් ඉගෙන ගැනීමට අපගේ තාක්ෂණික වෙබ් අඩවියේ ලියාපංචි වන්න.මෙම වෙබ් අඩවියේ තවත් තාක්ෂණික දැනුම අති විශාල ප්‍රමාණයක් අඩංගු වේ.ස්වයං අදයන පැකේජ ගෙන්වා ගැනීමට හා වෙබ් අඩවියේ ලියාපදිංචි වීමට පහත දැන්වීම් අනුගමනය කරන්න.
 techzonelanka


ඔබට ජය!

No comments:

Post a Comment

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.