ඔබ විසින් දුක් දුක්මහන්සියෙන් හදා වඩා ගත් ඔබේ ආදරණීයන් හා ඔබත් නිතරම අනාරක්ෂිත වටපිටාවක ජීවත්වීමට සිදුවී ඇත.පසුගිය කාලයේ සිදුවූ ඇතැම් සිදුවීම් වලින් ඒ බව මොනවට පැහැදිලි වේද?ඔබගේ නිවසේ සිටින දරුවන් පිළිබඳව ඔබ නිතරම ඇස ගසා ගෙනම සිටිය යුතුය.කොයි මොහොතකහෝ සිත් පිත් නැති පාපතරයකුට ඔබේ දරුවා ඊළඟ බිල්ල විය හැක.ඔබේ අදරනීයන් රැක බලා ගැනීමට දැන් ඔබට තාක්ෂනයේ පිහිට පැතීමට පුළුවන..ඔබ ට යම් අනාරක්ෂිත බවක් දැනේ නම් ඔබේ නිවසට cctv කැමරා සවිකර ගන්නා ලෙස හෙටදින තාක්ෂණික ආයතනය වන අපි ඉල්ලා සිටිමු.එහත් cctv කැමරා සවි කිරීමට විශාල මුදලක් වැය කරන්නට ඔබට සිදුවේ.නමුත් එය ඔබටම සවිකරන්නට හැකිනම් යන වියදම භාගයකටත් අඩුවෙන් ඔබට කර ගත හැක.
මෙරට පළමු වරට ස්වයං අදයන cctv කැමරා ස්ථාපන පැකේජ් හදුන්වා දුන්නේ අප විසිනි.එය පොතක් හා dvd එකකින් සමන්විතය.එම පාඩම් මාලා ලබා ගත් පිරිස අති විශාල ගණනකි.ඒ විරල අවස්තාව දැන් ඔබට නිවසේ සිටම අන්තර්ජාලය හරහා ද අදයනය කිරීමට අප පහසුකම් සපයා ඇත.ඒ අපගේ නවතම තාක්ෂණික වෙබ් අඩවියෙනි.ඔබට අන්තර්ජාල සම්බන්ධතා නැතිනම් දුරකතනයෙන් වෙබ් අඩවියේ ලියාපදිචි වී ඉන්ටනෙට් කැෆේ එකකින් අපගේ වෙබ් අඩවියට පිවිස සියල්ල අදයනය කල හැක.වෙබ් අඩවියේ ලියාපදංචි වූ විට දිනපතා ඔබට sms මගින් වෙබ් අඩවියේ ලිපිනය දුරකතනයට ස්වයංක්‍රීයව ලැබෙනු ඇත.එම වෙබ් ලිපිනය වෙබ් බ්‍රවුසර් එකේ ඇඩ්රස් බාර් එකේ ටයිප් කර වෙබ් අඩවියට පිවිසිය හැක.ඔබට වෙබ් අඩවියට පිවිසිය හැක්කේ එදිනට දුරකතනයට ලැබෙන වෙබ් ලිපිනයෙන් පමණි.
cctv කැමරා ස්ථාපනය පමණක් නොව තවත් තාක්ෂණික තොරතුරු ගණනාවක් අප වෙබ් අඩවියේ ඇතුලත්ය.(led බල්බ නිෂ්පාදනය,led නාම පුවරු නිෂ්පාදනය,led වීඩියෝ තිර නිර්මාණය,සුර්ය ශක්ති විදුලි ජනක නිර්මාණය,ජංගම දුරකථන අලුත්වැඩියාව,ඉලෙක්ට්‍රොනික පාඩම් මාලා,සුළං බල විදුලි ජනක නිර්මාණය ඇතුළු තවත් බොහෝ දේ ඇතුලත්ය.ලියා පදිංචියට පහත පියවර අනුගමනය කරන්න.
Dialog දුරකතනයකින්
REGහිස්තැනක්TL ලෙස ටයිප් කර 77177 ට SMS කරන්න.(දිනකට රු.2+බදු )
*ඔබට තාක්ෂණික වෙබ් අඩවියට පිවිසීමට අවශ්‍ය වෙබ් ලිපිනය දිනපතා SMS මගින් ලැබෙනු ඇත.
ඔබ කියපු පරිදි Etisalat දුරකතනයෙන් TZ type කරලා 4499 ට send කලාම මට පිලිතුරැ වසයෙන් Sorry you haven't registered to TechZone application.Please register and try again.කියා ආවා මං මොකද කරන්න ඕනේ පිලිතුරක් බලාපොරත්තු වෙමි
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete