Wednesday, December 16, 2015

ජංගම දුරකථන අලුත්වැඩියාව ගෙදරින් පටන් ගමු.

    අද අප රටේ ජංගම දුරකථන කෝටි 4ක් පමණ තිබෙනවා..ඒ කියන්නේ අවම වශයෙන් එක අයකුට දුරකථන දෙකක් තිබෙනවා..ඔබ භාවිතා කරන දුරකථනය කෙදිනක හෝ අක්‍රිය වී ඇතිද..එදින ඔබ පත්වූ අපහසුතාව කෙතරම්ද..ඔබත් දුරකථන අලුත්වැඩියාව ගැන දන සිටියානම් කෙතරම් ඉක්මනින් එය අලුත්වැඩියා කර ගනේමට තිබුනාද?ඔබට ජංගම දුරකථන අලුත්වැඩියාව ගෙදරින් පටන් ගන්න පුළුවන්..වර්තමායේ ඉතා ජනප්‍රිය ස්වයං රැකියාවක් ලෙස ද මෙය භාවිතා කල හැකියි..ඔබට ජංගම දුරකතන අලුත්වැඩියාවට කැමති අයකුනම් ඒ සදහා අද සිටම යොමුවන්න..
ඔබේ දැනුම වර්ධනය සදහා හෙටදින අඩවිය අපගේ සහෝදර තාක්ෂණික වෙබ් ආදිය හරහා නව තාක්ෂණික පාඩම් මාලා online ලෙස ඉගෙන ගැනීමට පහසුකම් ලබා දීල තියෙනවා..ඔබට දිනපතා කිසිම ආයතනයකින් නොලැබෙන අවම මිලකට දැනුම අපගේ techzonelanka වෙබ් අඩවිය හරහා ලබා ගත හැකියි.ඔබට එම වෙබ් අඩවිය සදහා පිවිසීමට දිනපතා වෙනස් වන වෙබ් අඩවියේ ලිපිනය භාවිතා කල යුතුවෙනවා..


ඔබට දැන් මෙම පාඩම් මාලා අපගේ වෙබ් අඩවිය හරහා ඉගෙන ගත හැක.

  1. LED බල්බ නිෂ්පාදනය.
  2. LED නාම පුවරු නිෂ්පාදනය හා ප්‍රෝග්‍රෑම් කිරීම 
  3. LED වීඩියෝ තිර නිර්මාණය.
  4. CCTV කැමරා ස්ථාපනය හා ජාලකරණය.
  5. ජංගම දුරකථන අලුත්වැඩියාව.
  6. සුර්ය විදුලි ජනක නිර්මාණය 
  7. සුළං බල විදුලි ජනක නිර්මාණය 

වෙබ් අඩවියේ ලියාපදිංචියට පහත පියවර අනුගමනය කරන්න. 

Dialog දුරකතනයකින් 

REGහිස්තැනක්TL ලෙස ටයිප් කර 77177 SMS කරන්න.(දිනකට රු.2+බදු )

*ඔබට තාක්ෂණික වෙබ් අඩවියට පිවිසීමට අවශ්‍ය වෙබ් ලිපිනය දිනපතා SMS මගින් ලැබෙනු ඇත.


2 comments:

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.