තාක්ෂණික ලෝකයට නව මගක්
තාක්ෂණික දැනුමින් පිපාසිත සිය ගණනක් වූ Hetadna පරිශීලකයන්ට තවත් ඉතා වැදගත් නවාංගයක් අද එකතු කරනවා.වර්තමානයේ ඉතා ජනප්‍රිය අංගයක් වන්නේ නවතම ඉලෙක්ට්‍රොනික ගැජට් තම ප්‍රයෝජනයට ගැනීමට ජනතාව උනන්දුවීමයි.අපගේ එදිනෙදා වැඩ කටයුතු පහසු කරන පහසු හා භාවිතය ඉතා පහසු නව නිර්මාණ වෙත ජනතාව ඇදීයන්නේ නිතනින්.ගොඩක් දෙනා මෙවැනි නව උපාංග භාවිතයට කැමති වුවත් එහි පවතින තාක්ෂණික පැත්ත ගැන නොදන්නා නිසා යම් අසීරුතාවට ලක්වෙනවා..අවාසනාවකට මෙන් මෙරට ජනගහනයෙන් ඉතාම සීමිත පිරිසකට පමණයි ඉලෙක්ට්‍රොනික දැනුම තියෙන්නේ.අප ගේ අරමුණ එවැනි දැනුම නැති හෝ දැනුම අඩු යට තාක්ෂණික දැනුම ලබා දී ඔවුන්ගේ කටයුතුවලට යම් සහයක් ලබා දීම.මෙලෙස නව උපාංග තමන්ට ලබා දෙන ලෙසත් ඒවා යේ තාක්ෂණික පැත්තද කියාදෙමින් ඒවා අඩුමිලට ලබා දීමට කටයුතු කරන ලෙසත් විශාල පිරිසක් මාවෙත දන්වා තිබුනා..ඉතින් අපි ඔබේ අරමුණ ඉටුකරන්නයි මේ සුදානම.අපත් සමහ දිගටම රැදෙන්න ..ඔබේ වැඩ කටයුතු වලට ගැලපෙන නව ගැජට් එහි තාක්ෂණික විස්තරද සමගින් සිංහල බසින්ම වෙබ් අඩවිය හරහා ලබා දීමට අප සුදානම්..
හිරු එළියෙන් phone charge කරමු
හරි ..ඔන්න පළමු ගැජට් එක අද මම හදුන්වා දෙන්නම්..මෙය සුර්ය බල දුරකථන චාජරයක්.මෙය හිරු එලිය හෝ විදුලි ආලෝකයෙන් වුවත් වැඩකරන එකක්.ස්මාර්ට් දුරකථන භාවිතා කරන අයට දුරකථනය එපා වෙන එකක් තමයි එහි බැටරිය ඉතා ඉක්මනින් බැසයාම.දුර ගමනක් ගියාම දුරකතනයේ බැටරිය බැසගියාම ඔබ පත්වන අසීරුතාව අමුතුවෙන් කියන්න ඕනා නෑ..එම ගැටලුවට සාර්ථක විසදුමක් ලෙස මා ඔබට සුර්ය බල දුරකථන චාජරය හදුන්වා දෙනවා..එහි ඇතුලත ලිතියම් පොලිමර් අධි බල බැටරි දෙකක් සමාන්තර ගතව සවිකර තිබෙනවා,,හිරු එලිය ඇති විට සුර්ය පැනලය මගින් උපදින ශක්තිය මෙම බැටරි තුල ගබඩා වෙනවා..දුරකථනය ආරෝපනය කරන්න පුළුවන් තරම් එහි බැටරිය ආරෝපණය වෙලා නම් චාජරයේ දැල්වෙන බල්බය කොලපාටයි.හිරු එලිය නැති වෙලාවට ඕන නම් මෙහි බැටරිය සාමන්‍ය දුරකථන චාජරයකින් ආරෝපණය කරන්න පුළුවන්.එහෙම චාජයකින් ආරෝපණය කරන විට එහි බල්බය රතුපාටින් දැල්වෙනවා..බල්බය දැල්වෙන්නේ නැතිනම් එහි බැටරිය බැස ගොස්.එය ආරෝපණයට යම් කාලයක් තැබිය යුතුයි.මෙවැනි සුර්ය බල චාජර් විවිධ වර්ග තියෙනවා..වෙනත් වර්ගත් පසුව ඔබට හදුන්වා දෙනවා.ස්මාර්ට් දුරකතනයක් නොවන වෙනත් එකක් මෙයින් ආරෝපණය කරන්න ඕන නම් ඩේටා කේබලයේ එක පැත්තක් USB හා අනික පැත්තේ ඔබේ දුරකතනයට ගැලපෙන ජැක් එකක් සහිත කේබලයක් අවශ්‍යයි.එය දුරකථන උපාංග අලවි සලකින් පහසුවෙන්ම ලබා ගන්න පුළුවන්.එකම කේබලයේ ජැක් වර්ග 10 ක් විතර තියෙන යුනිවර්සල් කේබල් (universal phone charger cable)එකක් වුනත් ගැලපෙනවා..මෙම උපාංගයේ ක්‍රියාකාරීත්වය වීඩියෝ පාඩමින් අධ්‍යනය කිරීමට Techzonelanka.com වෙබ් අඩවියේ ලියාපදංචි වන්න.
mobile
solar power bank 2600mah
capacity:2600mah
weight:120g
input:dc5v-0.5a
output:dc5.5v-0.8a
size:120*73*10(mm)
Rs 1490.00
3 months woranty
Rs 1490.00
3 months woranty
ගැජට් එක ලබා
ගන්නා අයුරු
ඔබේ නිවැරදි
නම හා ලිපිනය ඔබේ දුරකථන අංකය අවශ්‍ය ගැජට් එකේ නම සදහන් කර techzonelanka@gmail.com නමැති ලිපිනයට
ඇනවුම එවිය යුතුයි..මුදල් ගෙවිය යුතු ආකාරය අප ඔබට email මගින් දන්වනු ඇත.තොග අවසන් වී ඇතිනම් නැවත
එය ලබා ගත හැකි දින ගනනද ඔබට දන්වනු ඇත.
No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.