අද ලංකාවේ ජනගහනය දෙකෝටිය ඉක්මවා ගොස් තිබෙනවා..නමුත් මෙරට භාවිතා වන ජංගම දුරකථන ප්‍රමාණය කෝටි හතර ඉක්මවා ගොස් තිබෙනවා..ඒ කියන්නේ එක අයකුට දුරකථන දෙකකට වැඩිය තිබෙනවා කියන එකයි..ජංගම දුරකථන සදහා ඇති ඉල්ලුම දිනෙන් දිනම වැඩිවෙමින් පවතී..එනිසා ඒ ආශ්‍රිතව ස්වයංරැකියා වල නිරතවන්නන්ට හොඳ කලක් උදා වෙමින් පවතී..ජංගම දුරකථන අලුත්වැඩියාව ඔබටත් ඉගෙන ගෙන නව ස්වයං රැකියාවක් ලෙස නිවසේ සිටම පටන් ගන්න පුළුවන්..විශාල
මුදල් ප්‍රමාණයක් වැය නොවන නිසාත්..අමුද්‍රව්‍ය දැන් වෙළෙඳපොලේ බහුල නිසා මෙය වඩාත් පහසුවෙන් කල හැකියි..ඒ සදහා අවශ්‍ය දැනුම ලබා ගන්නේ කොහෙන්ද ඔබ මගෙන් අසාවි..දැන් ඔබව එම ගැටලුවෙනුත් නිදහස් කර තිබෙනවා..ඔබට නිවසේ සිටම අපේ නවතම තාක්ෂණික වෙබ් අඩවිය හරහා එම දැනුම මුල සිටම හදාරන්න පුළුවන්..ඔබට වැයවන්නේ මාසෙටම සුළු මුදලක්..දුරකථන තාක්ෂනය පිළිබඳව මුලසිටම අන්තර්ජාලයේ මෙරට පළමු පාඩම් මාලාව අප විසින් ඉදිරිපත් කර තිබෙනවා..එය දැන් සිය ගණනකගේ පැසසුමට ලක්වී තිබෙනවා..ඔබත් කාලය අපතේ යවා ගන්නේ නැතිව අන්තර්ජාල පහසුකම් නව ආයෝජනයකට යොදා ගෙන සියල්ල මුලසිටම සරල සිංහලින් ඉගෙන ගන්න..එපමණක් නොවේ තවත් අතිවිශාල ශේත්‍ර ගණනාවකට විහිද ගිය අපගේ තාක්ෂණික වෙබ් අඩවිය දිනපතා යාවත්කාලීන වන්නේ ඔබ වෙනුවෙන්මයි..තාක්ෂණික වෙබ් අඩවියට පිවිසීමට අවශ්‍ය වෙබ් ලිපිනය දැන් ඔබට ඔබේ ජංගම දුරකතනයට ගෙන්වා ගන්න පුළුවන්..ඔබේ දුරකතනයට දිනපතා ලැබෙන වෙබ් ලිපිනය ඔස්සේ පමණක් වෙබ් අඩවියට පිවිසිය හැක..වෙබ් අඩවියේ ලියාපදිංචි වීමට පහත පියවර අනුගමනය කරන්න.දුරකතනයට ලැබෙන වෙබ් ලිපිනය ටයිප් කලයුත්තේ වෙබ් බ්‍රවුසරයේ ඇඩ්රස් බාර් එකේ පමණි.
Dialog දුරකතනකින්
REG<හිස්තැනක්>TL ලෙස ටයිප් කර 77177 ට SMS කරන්න.
(Rs 2+tax p.day)
ඔබට ජය!
No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.