Thursday, February 4, 2016
4 comments:
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.
Subscribe to:
Post Comments (Atom)
ෂයිලොක්ලා මස් රාත්තලම ඉල්ලන රටක දෙමළෙන් ජාතික ගීය ගයා ජාතික සංහිදියාවක් අපේක්ෂා කරනවා නම් ඒක සම්පූර්ණ විහිළුවක්. කොහොමත් අපේ සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු සංහිදියාවකින් ජීවත් වුණා. නමුත් දේශපාලකයන් මේ මිනිස්නුගේ හිත්වලට ජාතිවාදය දමා ප්‍රශන ඇති කළා. දැන් ඔවුන්ගේ සිත්වල ඇත්තේ එම ගිනිදැල්වලින් ඉතිරිවුණු සැකය විතරයි. මේ නිසා කවුරු කෙසේ කීවත් දෛමළ සහ මුස්ලිමුන්ගේ සිත යට ඇත්තේ වෙනම රාජ්‍යයක් ලබාගැනීමේ සිහිනය පමණයි. ලෝකයට පෙනෙන්නට දෙමළෙන් ජාතික ගීය ගැයූ පමණින් මේ සිහිනය නැතිවන්නේ නැහැ.
ReplyDeleteඇත්තෙන්ම මහාවංසෙ ලියන කාලේ දේශපාලකයෝ සිටි බව මම දැනං හිටියේ නෑ.
Delete@Dear Respect Niranjan Karunathilake
ReplyDeleteOyage adahasata garu karanawa , hebey muslim ha demala jaathikayan te wenama raajyayak laba geneema yana mathayata ma virudhdha wemi , baashawa padanam karagena jaathiya uruma karanawa nam apith sinhala jaathiya thamay , api heena dakinneth sinhalen , ea wagema apita tamil language ekath puluwan , ehenam api koy jaathiyade ? thani raajyayak labageneema balaporoththuwak muslim warunta thiyenawa kiyala kathawen kiyanne nethuwa , aba bijuwak tharam saadakayak pennanna puluwande ? sahoadaraya ?
Jaathika sanhidiyawa athi kala yuththe minisunge sith sathanwala.ehema nathuwa jaathika geeye baashawa wenas kireemen nowe.eka hariyata ise ammata kotte maru kala wage.
ReplyDelete