විදුලිය නැතිවිට ඇති පාඩුව ඊයේ(2016-03-13) ඔබට හොඳින්ම දැනේනට ඇති.අඳුරට සාප කරනවාට වඩා ඔබට එවන් අවස්ථාවකට භාවිතා කරන්න පුළුවන් ගැජට් එකක් හදා ගත්තා නම් කෙතරම් අගේද අප විසින් හදුන්වා දුන් සුර්ය බල උත්පාදක සවිකර ගෙන සිටින අයට එවන් අවස්තාවේදී කෙතරම් වැදගත් වුනාද යන්න හොඳින් වැටහෙන්නට ඇති.ඔබට නැවත එවැනි තත්වයකට මුහුණ දීමට සිදුවුවහොත්
ඇතිවන අපහසුතාව අවම කර ගැනීමට සුර්ය බල විදුලි ජනකයක් සකස් කර ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු.එම පාඩම් මාලා සියල්ල මෙම වෙබ් අඩවියේ දක්වා ඇත.වෙබ් ලිපිනය SMS මගින් ගෙන්වා ගැනීමට Dialog දුරකතනයකින් REGහිස්තැනක්TL ලෙස ටයිප් කර 77177 ට SMS කරන්න.(Rs 2+tax p.day)Monday, March 14, 2016
1 comment:
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.
Subscribe to:
Post Comments (Atom)
hi bro , laptop ekata solar power , power bank thiyenawada ?
ReplyDelete