මේ දවස් වල නිතරම විදුලිය බිඳ වැටීමට ලක්වෙන එක කාටත් ටිකක් හොඳට වැදිලා ඇති..තමන්ගේ වැඩකටයුතු ගොඩක් දුරට අවුල් වෙලා පාසල් දරුවන්ගේ අධයාපන කටයුතු වලටත් මෙය ගොඩක් බාදා වෙලා ඇති..ඒත් ඇත්තටම අපි විදුලිය කැපුවා කියලා බැන බැන ඉන්වාට වඩා තමන්ගේ නිවසට විදුලිය තමන්ටම නිපදාවෙගෙන ගෙදර බල්බ දල්වන්න පුළුවන් ක්‍රමයක් ඔබට සිතුනේ නැද්ද..ඔන්න
අද මම ඔබව එම ගැටලුවෙනුත් නිදහස් කරනවා..ඔබ සතුව මෝටර් රථයක් හෝ වෙනත් වාහනයක් ඇති නම් එය ඔබේ නිවසේ විදුලිය කපා හල කාලයට නිවසට විදුලිය ලබා ගැනීමට ප්‍රමාණවත්..මෙය ඉතා සරල ක්‍රමයක්..ඔබට මේ සදහා වොට් 500 ක පමණ ඉන්වර්ටර් එකක් හා එක සමාන ප්ලග් ටොප් දෙකක් හා මීටර කීපයක් දිග ත්‍රී කෝර් වයර් කැබැල්ලක් ඕනා වෙනවා..
මෙහෙමයි වැඩේ කරන්නේ
1.ඉන්වර්ටර් එක වාහනයේ බොනට් එක විවුර්ත කර බැටරි අග්‍ර වලට නිවැරදිව සවි කරන්න.
2.දැන් ඔබ කලින් සපයා ගත් වයර් කැබැල්ලේ දෙකෙලවරට ප්ලග් ටොප් දෙක සවිකරන්න.එම ප්ලග් ටොප් දෙකේ එකම ආකාරයට වයර් සවිකර තිබිය යුතුය.
3.එම ප්ලග් ටොප් දෙකෙන් එකක් ඉන්වර්ටරයේ ප්ලග් බේස් එකට සවිකරන්න.
4.දැන් නිවසේ ට්‍රිප් ස්විචය off කරන්න.
5.නිවසේ ප්ලග් වලට සවිකර ඇති ශීතකරණ වායුසමන යන්ත්‍ර අයන් රයිස් කුකර් ආදිය ගලවා දමන්න.
6.දැන් අනික් ප්ලග් ටොප් එක නිවසේ ඕනෑම ප්ලග් බේස් එකකට සවිකර එහි සුවිචය ඔන් කරන්න..
7.දැන් වාහනය පන ගන්වන්න.
8.ඉන්වර්ටරයේ සුවිචය ඔන් කරන්න.අපුරුයි නේද..නිවසේ විදුලි බල්බ ප්‍රධාන විදුලියෙන් දැල්වුන ආකාරයටම දැල්වේවි..LED බල්බ හා CFL බල්බ සදහා පමණක් මෙම ක්‍රමය යොදා ගන්න..500W ඉන්වර්ටර් එකකින් 12 W LED බල්බ 10 ක් පමණ දැල්විය හැක..ඉන්වර්ටර් එක ගන්න පිටකොටුවේ පළමු හරස්වීදියේ ඉලෙක්ට්‍රොනික කඩසාප්පු බොහොමයකින් පුළුවන්..
මමබ හිතන්නේ ට්‍රිප් සුව්ච් එකට වඩා මේන් ස්විච් එක ඕෆ් කරනවා නම් හොදයි කියලයි.
ReplyDeleteඑතකොට 350w පාවිච්චි කරන්න කීයක ඉන්වර්ටර් එකක් තියෙන්න ඕනද? එකත් car එකට ගහල පුලුවන්ද?
ReplyDeleteවොට් 350 අවුලක් නෑ..වැඩ...
Deleteela
ReplyDeleteMeka honda wadak eth prawesamen kala yuthui , Inverter eken power out karana plug top eken obata electric shok eka wadeemata hakiyawa atha, ema nisa , kisima vitaka inverter switch eka off nokara niwase plug base ekata savikala plug top eka galavanna epa
ReplyDelete500W ඉන්වර්ටර් එකකින් 12 W LED බල්බ 10 kiyanne 120W ne. ethakota 500W ඉන්වර්ටර් එකකින් 500W ma use karanna barida?
ReplyDeleteපුළුවන් නමුත් ඉන්වර්ටර් එක රත් වෙනවා..අඩුවෙන් ගන්න එක කොහොමත් හොඳයි
Delete5000w ඉන්වර්ටර් එකක මිළ කීයක් විතරද ?
ReplyDelete