අපේ වෙබ් එකේ කට්ටියටත් පැකේජ අරන් දිගටම වැඩ කරන යන අයටත් අද මම නාම පුවරු සදහා වන අලුත්ම POWER LED මෘදුකාංගයේ සංස්කරණය හදුන්වා දෙනවා..කලින් එකට වඩා ගොඩක් තාක්ෂණික අතින් දියුණු කර ඇති මෙය කලින් පැවති මෘදුකාංගයේ නව යාවත්කාලීනයක් ලෙසත් හැදින්විය හැක..අකුරු රටා වල නව වෙනස් කම් හා අකුරු හැරවීමට හැකි පරිදි සරලව කල හැකි පරිදි මෙය තනා තිබේ..මෙම නව සංස්කරණය නිකුත්කලේ පසුගිය 28 වැනිදාය..එය පහත ලින්ක් එකෙන් බාගන්න..
බාන්න ගියාම මුරපදයක්(password) ඉල්ලුවොත් 168 දෙන්න.ලැබෙන zip file එක Extract කරගෙන ලැබෙන සෙටප් ෆයිල් එක මත ඩබල් ක්ලික් කරන්න පහසුවෙන්ම ස්ථාපනය වේවි..කලින් සංස්කරණය දාගෙන ඉන්න අයට power led මෘදුකානගයට පිවිස එහි ඉහලම මෙනුවේ ඇති Help ටැබ් එකට ගොස් එහි ඇති update ලින්ක් එක ක්ලික් කර නව සනස්කරණය බවට අප්ග්‍රේඩ් කරගත හැක.එම මෘදුකාංගය පහත කාඩ් සදහා ගැලපේ..
TF-SU/TF-SW/TF-S6W/TF-S6U/TF-S6UR/TF-S6UW/TF-S6H/TF-A6U/TF-A6UR/TF-A6UW/TF-A6H/TF-MU/TF-M6W/TF-M6UR/TF-M6UW/TF-M6NUR/TF-C6UR/TF-C6UW/TF-C6NUR/TF-D6UR/TF-E6UR/TF-E6UW/TF-E6NUR/TF-F6UR/TF-F6UW/TF-F6NUR/TF-F6UW(RF70)/TF-CNT-D/TF-CNT-FN/TF-VTA02/TF-QA1/TF-QC1/TF-QC3
මෘදුකාංගය මගින් වැඩකරන හැටි හා තවත් බොහෝ දේ ඉගෙන ගැනීමට පහත පරිදි අපේ තාක්ෂණික වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න.එම පාඩම් මාලා සියල්ල මෙම වෙබ් අඩවියේ දක්වා ඇත.
වෙබ් ලිපිනය SMS මගින් ගෙන්වා ගැනීමට Dialog දුරකතනයකින් REGහිස්තැනක්TL ලෙස ටයිප් කර 77177 ට SMS කරන්න.(Rs 2+tax p.day)
No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.