ඔබ පරිසරයට ආදරය කරන කෙනෙක්නම් සංචාරයට ලැදි කෙනෙක් නම් ඔබ සතුව බයිනොකියුලර් එකක් තිබීම ඉතා වැදගත්වේ.මෙය දෙනෙතියක් ලෙසද හැදින්වේ. දෙනෙතියකින් යම් දර්ශනයක් දෙස බලන විට එය පාර්ශ්වික අපවර්තනයට ලක්නොවී පෙනේ..එනම් වස්තුව ඒ අයුරින්ම පෙනේ..ඔබගේ සාමාන්‍ය කටයතු සදහා කිලෝමීටර් දහයක් දුර පැහැදිලිව පෙනෙන එකක් ප්‍රමාණවත්ය..එවැනි
බයිනොකියුලර් එකක් මම අද ඔබට හදුන්වා දෙමි.මෙය ඔබ ලබා ගැනීමට අදහස් කරන්නේ නම් පහතින් දැක්වෙන ෆෝරම් එක පුරවා එවන්න.මුදල් ගෙවන ආකාරය හා එය තැපැල් කරන ආකාරය email මගින් ඔබට දන්වනු ඇත.Tuesday, April 19, 2016
2 comments:
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.
Subscribe to:
Post Comments (Atom)
how much is this?
ReplyDeletehow much....?
ReplyDelete