හවස පහ හය වෙනෙකොට ගොඩක් අය මදුරුවෝ තලන්න පටන්ගන්නවා..සමහර අය මදුරු දගර දල්වලා ටිකක් ගොඩයනවා..තවත් අය මදුරු මර්ධක වේපොරයිසර භාවිතා කරනවා..ඇත්තටම වේපොරයිසරයක මොකක්ද සිදුවෙන්නේ ඔබට එහෙම සිතුනේ නැද්ද..ඒ ගැන හැමෝටම දැන ගන්න ඔන්න මම අද පොස්ට් එකක් ගෙනාවා..
වේපොරයිසරය වැඩකරන්නේ ඉතාම සරල කර්මයකට.එහි ඇතුලත පෝසිලේන් අල්ලුවක් තුල කාබන් ප්‍රතිරෝධක යක් තිබෙනවා..එතුලින් විදුලිය ගලන විට එය රත් වෙනවා..එම රත්වූ තාපය මෘදු ලෝහ පටියට සන්නයනය වෙනවා..එන ලෝහ පටිය පෝසිලෙන් අල්ලුවේ මැද සිදුර වටා පිහිටා තිබෙනවා..එම සිදුරින් තමා මදුරු නාශකය අඩංගු බෝතලය සවිකරන්නේ..එම සිදුර හරහා ඇති කොටස රත්වෙනවිට බෝතලයේ ඇතුලත සිට ද්‍රාවනය ඉහලට පැමිණ වාෂ්ප වෙනවා..මේ සදහා කෙෂකර්ශනය නමැති සංසිද්දිය උදවු වෙනවා..සරල දෙයක් වුනත් කෙතරම් වැදගත් නිර්මාණයක්ද..ඔබට මෙයටත් වඩා හොඳ නිර්මාණ කරන්න පුළුවන් ඇති..සියල්ල අපට ලියන්න..ඔබේ නිර්මාණ වලට නිතරම වෙබ් එකේ ඉඩ දෙනවා..Friday, April 22, 2016
1 comment:
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.
Subscribe to:
Post Comments (Atom)
got it. thanks..!!!!
ReplyDelete