Monday, April 25, 2016

ළගට ගියොත් දැල්වෙන LED බල්බයක්..

 ලෝකය නිතරම අලුත් වෙනවා අලුත් අලුත් ගැජට් නිර්මාණය වෙනවා..මා මීට පෙරත් මේ වගේ පොස්ට් එකකින් චලනයට සංවේදී වන LED බල්බයක් ඔබට හදුන්වා දුන්නා මතක ඇති.අද මම තවත් එවැනි වර්ගයේ LED බල්බයක් ඔබට හදුන්වා දෙනවා..මෙය ප්ලාස්ටික් වර්ගයේ LED බල්බයක්.කලින් මා හදුන්වා දුන් එකට වඩා මිලත් අඩුයි.මෙයත් කලින් බල්බය වගේමයි දවල්ට දල්වා තබන්න බැහැ.රෑට බල්බයට මීටර් පහක් හයක් ඈතින් කවුරු හරි ගියත් ඉබේම දැල්වෙනවා..CCTV කැමරා සවිකරගෙන ඉන්න
කට්ටියටනම් මේක නියම වැඩක්.මොකද CCTV කැමරා තියෙන ඉසවුවට කවුරු හරි රෑට ආවොත් බල්බය ඔබේම දැල්වෙනවා..එවිට හොඳ දර්ශනයක් CCTV කැමරා තුලින් ගන්න පුළුවන්..
කලින් බල්බයටත් මට ලබාදෙන්න බැරි තරම් ප්‍රමාණයක් ඇනවුම් ලැබුනා..වැඩ
ගොඩක් එක්ක සමහර අයට බල්බ නොලැබෙන්න ඇති.ඇනවුම් කල සැමට ඉක්මනින් බල්බ එවන්න කටයුතු කරමින් ඉන්නේ..ඔබ ඇනවුම් කරන පිළිවෙලට පමණක් බල්බ එවන බව කරුණාවෙන් සලකන්න.පහතින් දාල තියෙන බල්බය වොට් පහක එකක්.එය නිවසින් පිටත කොරිඩෝවට වගේම නිවස ඇතුලටත් ගැලපෙනවා..තරප්පු පෙලකටනම් හරිම අගෙයි..ඔබ ගමන් කරන තැන පමණක් බල්බය දැල්වෙමින් සෙසු ඒවා නිවී පවතීවි හරි අපුරූ නේද?..ඉක්මනින් ඇනවුම් කරන්න..පහත දාල තියෙන ෆෝම් එක පුරවා එවන්න..එය ලබා ගැනීමට මුදල් ගෙවන ආකාරයත් ඔබට ලැබෙන කාල වකවානුවත් Email මගින් දන්වනු ඇති.





3 comments:

  1. I’m really amazed with your posting skills as well as with the layout on your blog site. Is this a paid style or did you modify it yourself? Either way keep up the pleasant quality writing, it is rare to see a great site such as this one these days.I recently came to know about http://tritonlighting.com/, their Led Bulbs Dubai are very effective.
    Led Bulbs Dubai

    ReplyDelete
  2. Can you tell me how much is this and whether you have 9W bulb having the same PIR sensor ?

    ReplyDelete
  3. Oke paripatha sathana denna barida?

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.