Sunday, April 24, 2016

VCD යන්ත්‍රයක ඇතුළට අත දාමු..

VCD/DVD යන්ත්‍ර අලුත්වැඩියාවට ඔබ අත දමනවා නම් ඊට පෙර ප්‍රගුණ කල යුතු ප්‍රායෝගික කොටස් ගණනාවක් තිබෙනවා.ඒවා සියල්ල අපේ අලුත් වෙබ් එකෙන් ඔබට ඉගෙන ගන්න පුළුවන්.
ඉලෙක්ට්‍රොනික තාක්ෂනය ඉගෙන ගන්න ගොඩක් දෙනෙකුට වැදගත්වන තවත් ලිපි පෙළක පටන් ගැන්ම ලෙස මෙය ඔබට ගෙනෙනවා..VDC,DVD යන්ත්‍ර ඔබට නිතරම
අලුත්වැඩියාව සදහා ලැබෙනු ඇති.ඔබ එවැනි යන්ත්‍ර අලුත්වැඩියා කරන විට ඊට වෙනත් හානි නොවන ලෙස කටයුතු කිරීමට වග බලා ගතයුතුය.කේසින් එක ගලවන විට පවා සියලුම ඇන ගලවා ඇතිදැයි සැකහැර ගන්න.ඉදිරිපස කවරය සදහා ප්ලාස්ටික් ලොක් තිබෙන්නට පුළුවන.ඒවා කැඩී නොයන ලෙස ගැලවීමට වග බලා ගන්න.පහත දැක්වෙන්නේ ඔබට නිතර හමුවන OSAKI වර්ගයේ VCD යන්ත්‍රයකි.එහි ඇතුළත කොටස් හදුනා ගැනීමට පහත
රූපපෙළ භාවිතා කරන්න.








අපගේ නව වෙබ් අඩවියේ ලිපිනය SMS මගින් ඔබේ ඩයලොග් දුරකතනයට ගෙන්වා ගැනීමට REG හිස්තැනක් TL ලෙස ටයිප් කර 77177 ට SMS කරන්න.(Dialog දුරකථන සදහා පමණි.Rs 2+tax p.day.)

No comments:

Post a Comment

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.