Arduino ප්‍රෝග්‍රෑම් පාඩම් මාලාව ආරම්භ කරමින් පසුගිය මැයි 21 වැනිදා පොස්ට් එකට ලැබුන ප්‍රතිචාර ඉතාම දිරිගන්වන සුළුයි.අද අපි Arduino පිළිබඳව මුලික කරුණු කීපයක් සලකා බලමු..මෙහිදී ඔබට පරිඝනකයක් මගින් ICඑකකට ඔබට ඕනා හැටියට දත්ත ඇතුලත් කල හැක.ඒ පිළිගත් ක්‍රමවේදයක් ඔස්සේය..වසර දෙදහස් පහට පෙර
මෙය ඉතාම අපහසු ක්‍රමයකට ප්‍රෝග්‍රෑම් කටයුතු කරන ලදී..ඒසදහා විශේෂිත දැනුමක්ද අවශ්‍ය විය.නමුත් ඊට පසුව ඉතාලියේ Arduino සමාගම විසින් ඉතාපහසුවෙන් මෙය කල හැකි පරිදි මෙම ක්‍රමවේදය සරල කරන ලදී.දැන් එය
කෙතරම් ජනප්‍රිය වීද යත් ලොව පුරා කෝටි ප්‍රකෝටි ගණනක් මෙයින් වැඩගනිති.මෙය ඉතාම ජනප්‍රිය වීමට ප්‍රධාන රුකුලක් වුයේ එය කාටත් නොමිලේ ලබා ගත හැකි මෘදුකාංගයක් මගින් කල හැකි වීම නිසාය.තවද මේ සදහා භාවිතා කරන දෘඩාංග ද ඕනෑම අයකුට තමන් කැමති ලෙස වෙනස් කර හෝ වැඩිදියුණු කර භාවිතා කළහැකි ඒවාය..මෙය ඉතාම අපහසු ක්‍රමයකට ප්‍රෝග්‍රෑම් කටයුතු කරන ලදී..ඒසදහා විශේෂිත දැනුමක්ද අවශ්‍ය විය.නමුත් ඊට පසුව ඉතාලියේ Arduino සමාගම විසින් ඉතාපහසුවෙන් මෙය කල හැකි පරිදි මෙම ක්‍රමවේදය සරල කරන ලදී.දැන් එය
මෙලෙස ප්‍රෝග්‍රෑම් කල IC එකක් මගින් කලහැකි දේ බොහෝය..ඔබ නිවසේ දරුවන් භාවිතා කරන සෙල්ලම් බඩුවල පටන් ඈත එපිට අපේ සුර්ය ග්‍රහ මණ්ඩලයෙන් එපිටට ගිය ස්වයංක්‍රීය යානා වල පවා භාවිතා වන්නේ මෙලෙස දියුණු කරන ලද තාක්ෂණික ක්රමයකි.LED බල්බයක් තමන් කැමති රටාවකට දැල්වීමේ පටන් නවතම තාක්ෂණික නිෂ්පාදන වලට ගමන් කිරීමට ඔබ ගමන් කලයුතු මාවත අපි ඔබට කියා දෙන්නෙමු..2012 ට පෙර පටන්ම අන්තර්ජාලය තුල Arduino ප්‍රෝග්‍රෑම් පාඩම් මාලා සිංහල මාද්‍යයෙන් තිබුනද ඒවා ආදයුනික ඔබට පහසුවෙන් තේරුම් ගැනීමට හැකි ඒවා නොවේ..නමුත් අපේ අරමුණ ඔබට තේරෙන භාෂාවෙන් මේ තාක්ෂණික දැනුම ලබා දීමය..Arduino ප්‍රෝග්‍රෑම් කිරීම Open Source වැඩසටහනක් බැවින් එය අපගේ හෙටදින වෙබ් අඩවිය තුලින්ද නොමිලේ ගෙන එන බව සතුටින් දන්වා සිටිමු.
No comments:
Post a Comment