ඔබට තවත් ඉතා වැදගත් වන පාඩම් මාලාවක් පටන්ගන්න අපි තීරණය කළා..ඔබ දැනටමත් සමහර විට ආඩුඊනෝ ප්‍රෝග්‍රෑම් ගැන අසා ඇති.ඔබ නිවසේ භාවිතා කරන විවිධ ඉලෙක්ට්‍රොනික උපකරණ වල පවා මෙම ක්‍රමයට සකසන ලද වැඩසටහන් සහිත බව ඔබ නොදන්නවා විය හැක.ලොව පුරා ඉතා ජනප්‍රිය ප්‍රෝග්‍රෑම් ක්‍රමයක් වන මෙය මයික්‍රොකොන්ට්‍රොලර් එකක් තුලට දත්ත ඇතුලත් කිරීම
සදහා යොදා ගන්නා විශේෂිත ක්‍රමයකි.ලොව පුරා නව නිර්මාපකයෝ මෙම වැඩසටහන් වලින් වැඩ ගනිති..ඔබටම කියා නව නිර්මාණයක් කරන්නට තිබෙන උපකරණයක් නවීන ක්‍රමයට සකසන්නට අලුත් අදහස් ජනිත කරන්නට අපගේ
පාඩම් මාලාව ඉවහල් වනු ඇත.පොත පතින් හෝ වෙනත් කිසිදු ක්‍රමයකින් නොලැබෙන සියල්ල මුල සිටම හැදෑරීමට ඔබට හැකි වනු ඇත.සදහා යොදා ගන්නා විශේෂිත ක්‍රමයකි.ලොව පුරා නව නිර්මාපකයෝ මෙම වැඩසටහන් වලින් වැඩ ගනිති..ඔබටම කියා නව නිර්මාණයක් කරන්නට තිබෙන උපකරණයක් නවීන ක්‍රමයට සකසන්නට අලුත් අදහස් ජනිත කරන්නට අපගේ
මෙම පාඩම් මාලාව අපගේ නවතම වෙබ් අඩවිය වන Techznelanka වෙබ් අඩවිය ඔස්සේ ද ඉදිරිපත් කරනු ඇත.එම වෙබ් අඩවියේ ලිපිනය ඔබගේ ඩයලොග් ජංගම දුරකතනයට ගෙන්වා ගැනීමට REG හිස්තැනක් TL ලෙස ටයිප් කර 77177 ට SMS කරන්න.(මෙම සේවාව ලබා ගත හැක්කේ ඩයලොග් පාරිභෝගිකයන්ට පමණි-Rs2+tax p.day)
hoda wada satahanak arambaya hada wathinma suba pathanawa.gataluwa nam mata meya hadarnna wenne qtar wala ida genai me wisthara tika laba ganna haki akarayak danwana.
ReplyDelete