Tuesday, May 31, 2016

ශීතකරණයේ උෂ්ණත්වය නිවැරදිව මනිමු..

  ඔබගේ නිවසේ හාවිතා කරන ශීතකරණයේ උෂ්ණත්වය කොපමණද..එහි නිවැරදි උෂ්ණත්වය පවතීද..ඔබ ගබඩා කරන ද්‍රවය වලට සරිලන නිවැරදි උෂ්ණත්වය තිබේද..මේ ඔබට ඇති ගැටළු විය හැක..ඔබට මම අද හදුන්වා දෙන අලුත් ගැජට් එකත් සමග ඔබව එම ගැටලුවෙනුත් නිදහස් වෙනවා..මෙය ඉතා සරල උෂ්ණත්ව මානයක් සෙල්සියස් හා ෆරැනන්හයිඩ් දෙකෙන්ම කියවන්න පුළුවන්..ඔබට
උෂ්ණත්වය මැනිය යුතු ස්ථානයේ මෙය තැබීමෙන් විනාඩි කීපයක් ඇතුලත නිවැරදි උෂ්ණත්වය පෙන්වාවි..නැතිනම් ස්ථිරවම උෂ්ණත්ව මානය ශීතකරණය තුල තබන්න.ඔබේ විශේෂයෙන් බෙහෙත් හා විවිධ ආහාර වර්ග ඒවා තිබිය යුතු
උෂ්ණත්වයේ තැබීම ඉතා වැදගත් වෙනවා..මෙය ඔබට තැපැල් මගින් ගෙන්වා ගන්න පුළුවන්..පහත ෆෝමරය පුරවා එවන්න..ඔබ ඉල්ලුම් කල පිළිවෙලට පමණක් උපකරණ සපයනු ඇති බව සලකන්න.ඔබ මුදල් ගෙවියයුතු ආකාරය හා එය ලැබීමට ගතවන කාලය ආදී විස්තර email මගින් දන්වනු ඇති..
මතු සම්බන්දයි..


No comments:

Post a Comment