ඔබගේ නිවසේ හාවිතා කරන ශීතකරණයේ උෂ්ණත්වය කොපමණද..එහි නිවැරදි උෂ්ණත්වය පවතීද..ඔබ ගබඩා කරන ද්‍රවය වලට සරිලන නිවැරදි උෂ්ණත්වය තිබේද..මේ ඔබට ඇති ගැටළු විය හැක..ඔබට මම අද හදුන්වා දෙන අලුත් ගැජට් එකත් සමග ඔබව එම ගැටලුවෙනුත් නිදහස් වෙනවා..මෙය ඉතා සරල උෂ්ණත්ව මානයක් සෙල්සියස් හා ෆරැනන්හයිඩ් දෙකෙන්ම කියවන්න පුළුවන්..ඔබට
උෂ්ණත්වය මැනිය යුතු ස්ථානයේ මෙය තැබීමෙන් විනාඩි කීපයක් ඇතුලත නිවැරදි උෂ්ණත්වය පෙන්වාවි..නැතිනම් ස්ථිරවම උෂ්ණත්ව මානය ශීතකරණය තුල තබන්න.ඔබේ විශේෂයෙන් බෙහෙත් හා විවිධ ආහාර වර්ග ඒවා තිබිය යුතු
උෂ්ණත්වයේ තැබීම ඉතා වැදගත් වෙනවා..මෙය ඔබට තැපැල් මගින් ගෙන්වා ගන්න පුළුවන්..පහත ෆෝමරය පුරවා එවන්න..ඔබ ඉල්ලුම් කල පිළිවෙලට පමණක් උපකරණ සපයනු ඇති බව සලකන්න.ඔබ මුදල් ගෙවියයුතු ආකාරය හා එය ලැබීමට ගතවන කාලය ආදී විස්තර email මගින් දන්වනු ඇති..උෂ්ණත්වය මැනිය යුතු ස්ථානයේ මෙය තැබීමෙන් විනාඩි කීපයක් ඇතුලත නිවැරදි උෂ්ණත්වය පෙන්වාවි..නැතිනම් ස්ථිරවම උෂ්ණත්ව මානය ශීතකරණය තුල තබන්න.ඔබේ විශේෂයෙන් බෙහෙත් හා විවිධ ආහාර වර්ග ඒවා තිබිය යුතු
No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.