Sunday, May 8, 2016

අපේ පෙෂර් අපිම බලා ගමු..

   හතලිහ පැන්න ගොඩක් දෙනෙකුට දැන් අධි රුධිර පීඩනය වැනි රෝග බහුලයි..ඔබගේ රුධිර පීඩනය මගින් ඔබගේ අනාගතය කෙරෙහි බලපාන ගොඩක් කරුණු කියා පානවා..ඔබ නිතර නිතර රුධිර පීඩනය පරීක්ෂා කරන අයකු නම්..රෝහලකට හෝ වෙනත් තැනකට ගොස් එම කාර්ය කර ගැනීමට ගියාම සිදුවන රස්තියාදුව හොඳට අත්විඳලා ඇති..හරි මම අද ඔබව එම ගැටලුවෙනුත් නිදහස් කරනවා..ඔබට නිවසේ
හෝ ඕනෑම තැනක සිට රුධිර පීඩනය ඔබටම සුළු මොහොතකින් පරීක්ෂා කර ගතහැකි නව ගැජට් එකක් මෙය.
ඔබේ අතේ මැණික් කටුව ළඟ මෙය එහි ඇති පටිය මගින් අත වටා බැඳ එහි ස්විචය
ඔන් කල විට ස්වයංක්‍රීයව ඔබේ රුධිර පීඩනය,නාඩි වේගය පෙන්වාවි..ඒ විතරක් නොවෙයි කලින් ඔබ පරීක්ෂා කල දත්ත වුවද නැවත පරීක්ෂා කල හැක.මිලදී ගන්න කැමති කට්ටිය පහත ෆෝම් එක මගින් දන්වා එවන්න..ඔබ ඉල්ලා එවන පිළිවෙලට පමණක් උපකරණය ඔබට ලබා දීමට කටයුතු කරමි.මිල ගණන් හා එය ලබා දීමට ගතවන කාලය ඔබට email මගින් දැනුම්දෙනු ඇත.
මතු සම්බන්දයි..



No comments:

Post a Comment