Sunday, June 5, 2016

12v LED බල්බ භාවිතයට ගනිමු..

     ගොඩක් දෙනා නිවෙස් වල භාවිතයට ගන්නේ 230V වලින් වැඩකරන විදුලි බල්බ..නමුත් එය ඒ ආකාරයෙන්ම වෙන්න ඕනාද???? ඔබට එහෙම හිතුනේ නැද්ද..?ඔබ දැනටමත් නිවසේ සුර්ය බල විදුලි ජනකයක් බාවිතයට ගන්නවානම් එහි කාර්යක්ෂමතාව තවත් වැඩිකර ගන්න මෙම LED බල්බ ගොඩක් උදවු වේවි..මෙම 12V බල්බ භාවිතා කරන විට වාසි බොහොමයි..බල්බයේ මිල
අඩුවීම,ඉන්වර්ටරයවැඩකිරීමට යන ශක්තිය ඉතිරිවීම,බල්බයේ බලසැපයුම පරිපථය වැඩකිරීමට යන ශක්තිය ඉතිරිවීම.අලුත්වැඩියාවට පහසු වීම.මේ අතරින් ප්‍රධානයි..පහත දැක්වෙන පින්තුර පෙළ නරබන්න..මෙම බල්බ දැන් ඔබට අප
වෙතින් ගෙන්වා ගත හැක.මෙය  තැපැල් මගින් ගෙන්වාගැනීමට..පහත ෆෝමරය පුරවා එවන්න..ඔබ ඉල්ලුම් කල පිළිවෙලට පමණක් උපකරණ සපයනු ඇති බව සලකන්න.ඔබ මුදල් ගෙවියයුතු ආකාරය හා එය ලැබීමට ගතවන කාලය ආදී විස්තර email මගින් දන්වනු ඇති..






ආරක්‍ෂිත ප්‍රවාහනය 

No comments:

Post a Comment