Arduino ප්‍රෝග්‍රෑම් පාඩම් මාලාව ආරම්භ කරමින් පසුගිය වැනිදා පොස්ට් එකට ගොඩක් දෙනෙක් ස්තුති කරලා තිබුනා..අද අපි බලමු Arduino ප්‍රෝග්‍රෑම් කිරීම සදහා අවශ්‍යවන උපාංග මොනවාද කියා..
පහත දෑ ඔබ සතු වීම වැදගත්ය.
2.Arduino බෝර්ඩ් එකක්
3.Arduino ප්‍රෝග්‍රෑම් මෘදුකාංගය-අන්තර්ජාලයෙන් නොමිලේ ලබා ගත හැක.
4.Arduino බෝර්ඩ් USB කේබලය
5.බ්‍රෙඩ් බෝර්ඩ් එකක්
6.ජම්පර් වයර්
5.9V බැටරියක්
6.Arduino Shields-මුලිකව අවශ්‍ය නොවේ මේ ගැන පසුව පැහැදිලි කරනු ඇත.
7.සෙන්සර් හා වෙනත් උපාංග-මුලිකව අවශ්‍ය නොවේ මේ ගැන පසුව පැහැදිලි කරනු ඇත.
මෙම කොටස් ටික ඔබට පිටකොටුවේ පළමු හරස් වීදියේ යුනිටෙක් ට්‍රේඩින් එකෙන් මිලට ගන්න පුළුවන්..නැතිනම් ප්‍රධාන නදර වල ඉලෙක්ට්‍රොනික කඩ සාප්පු වලින් ගන්නත් පුළුවන්..හරි මේ උපකරණ වලින් පරිගණකය හා,Arduino බෝර්ඩ් එකයි,Arduino බෝර්ඩ් USB කේබලයයි හොයාගෙන වැඩේට ලෑස්ති වෙන්න..
Arduino බෝර්ඩ් එකක්
Arduino බෝර්ඩ් USB කේබලය
ජම්පර් වයර්
බ්‍රෙඩ් බෝර්ඩ් එකක්
Arduino Shields
මතු සම්බන්දයි.
No comments:
Post a Comment