Arduino ප්රෝග්රෑම් පාඩම් මාලාව තුලින් අපි කලින් Arduio uno බෝර්ඩ් එක ගැන කතා කළා ඔබට මතක ඇති අද අපි බලමු එම පුවරුව ආරක්ෂා කරගැනීමට ආවරණයක් සකසා ගන්නා අන්දම.මෙම ආවරණ කොටස් ඔබට arduino බෝර්ඩ් මිලට ගන්නා කඩවලින්ම ලබා ගන්න පුළුවන්.
ඔබට මෙම ආරක්ෂිත ප්ලාස්ටික් ආවරණය භාවිතා කල විට එහි ඇති
සියුම් පරිපථ කොටස් වෙනත් ලෝහ කොටස් සමග ගැටී ලුහුවත් වීමෙන් ආරක්ෂා කර ගත හැක.එය ඔබේ පුවරුව දිගුකලක් භාවිතා කිරීමටද හැකිවනු ඇත.පහත රූප පෙළ
සියුම් පරිපථ කොටස් වෙනත් ලෝහ කොටස් සමග ගැටී ලුහුවත් වීමෙන් ආරක්ෂා කර ගත හැක.එය ඔබේ පුවරුව දිගුකලක් භාවිතා කිරීමටද හැකිවනු ඇත.පහත රූප පෙළ
අනුගමනය කර එය සකසා ගන්න.
සෑම කොටසකම ඇති ස්ටිකර් එක ගලවන්න.
මතු සම්බන්දයි
No comments:
Post a Comment