Pages
Home
ABOUT US
SELF STUDY
PACKAGES
CCTV
SOLAR
LED DISPLAY
LED BULBS
IC PRO
MEMBERS
OUR PAGE
NEW TECHNOLOGY
විශේෂ දැනුම්දීම්
Sunday, July 24, 2016
Arduino ප්‍රෝග්‍රෑම් පාඩම් මාලාව 06
පෙරදින අපි කතා කල පාඩමේ ඉතිරි කොටස අද සලකා බලමු
මේ තියෙන්නේ ස්ටිකර් ගලවපුවාම කොටස් පෙනෙන හැටි.
මේ ඇණ හා කුඩා ප්ලාස්ටික් කොටස් ටික අවශ්‍ය වෙනවා බොක්ස් එක සවිකරන්න..
මුලින්ම Arduino bord එකේ power jack එක තිබෙන පැත්ත සවිකිරීමට මෙම ප්ලාස්ටික් කොටස සවිකරන්න.එහි ඇති කුඩා කට්ට්ය භාවිතා කර.
පුංචි ඇණ හා නට් සවිකරන්න ටියුසර් එකක් හරි උල් අඩුවක් හරි යොදා ගන්න.
හරි දැන් ඔක්කොම සවිකරලා ඉවරයි..ඊළඟ පාඩම් මාලා ඉක්මනින් බලාපොරොත්තු වන්න.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment