Sunday, July 24, 2016

Arduino ප්‍රෝග්‍රෑම් පාඩම් මාලාව 06

කලින්  අපි කතා කල පාඩමේ ඉතිරි කොටස අද සලකා බලමු 

මේ තියෙන්නේ ස්ටිකර් ගලවපුවාම කොටස් පෙනෙන හැටි.
 මේ ඇණ හා කුඩා ප්ලාස්ටික් කොටස් ටික අවශ්‍ය වෙනවා බොක්ස් එක සවිකරන්න..

 මුලින්ම Arduino bord එකේ power jack එක තිබෙන පැත්ත සවිකිරීමට මෙම ප්ලාස්ටික් කොටස සවිකරන්න.එහි ඇති කුඩා කට්ට්ය භාවිතා කර.



 පුංචි ඇණ හා නට් සවිකරන්න ටියුසර් එකක් හරි උල් අඩුවක් හරි යොදා ගන්න.





හරි දැන් ඔක්කොම සවිකරලා ඉවරයි..ඊළඟ පාඩම් මාලා ඉක්මනින් බලාපොරොත්තු වන්න.

No comments:

Post a Comment

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.