Arduino ප්‍රෝග්‍රෑම් පාඩම් මාලාව තුලින් අපි කලින් Arduino uno බෝර්ඩ් එක ගැන කතා කළා ඔබට මතක ඇති අද අපි බලමු එම පුවරුව ආරක්ෂා කරගැනීමට ආවරණයක් සකසා ගන්නා අන්දම.මෙම ආවරණ කොටස් ඔබට arduino බෝර්ඩ් මිලට ගන්නා කඩවලින්ම ලබා ගන්න පුළුවන්.
ඔබට මෙම ආරක්‍ෂිත ප්ලාස්ටික් ආවරණය භාවිතා කල විට එහි
ඇති සියුම් පරිපථ කොටස් වෙනත් ලෝහ කොටස් සමග ගැටී ලුහුවත් වීමෙන් ආරක්ෂා කර ගත හැක.එය ඔබේ පුවරුව දිගුකලක් භාවිතා කිරීමටද හැකිවනු ඇත.පහත රූප පෙළ
අනුගමනය කර එය සකසා ගන්න.ඇති සියුම් පරිපථ කොටස් වෙනත් ලෝහ කොටස් සමග ගැටී ලුහුවත් වීමෙන් ආරක්ෂා කර ගත හැක.එය ඔබේ පුවරුව දිගුකලක් භාවිතා කිරීමටද හැකිවනු ඇත.පහත රූප පෙළ
සෑම කොටසකම ඇති ස්ටිකර් එක ගලවන්න.
මතු සම්බන්දයි
No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.