Friday, July 29, 2016

විදුලි බිල වැඩිද..නිවසේ විදුලි බිල පට්ට ගානකින් අඩු කරමු..

LED බල්බ යොදා ගෙන ඔබට නිවසේ විදුලි බිල ඉතා පහල අගයකට ගෙනා හැක.බල්බ එකලස් කරන ආකාරය වීඩියෝ දර්ශන මගින් පහදා දෙන අපගේ නවතම වෙබ් අඩවිය හා එක්වන්න.මෙම පාඩම් මාලාව අපගේ නවතම වෙබ් අඩවිය වන Techznelanka වෙබ් අඩවිය ඔස්සේ  ඉදිරිපත් කර ඇත.තවත් අතිවිශාල දැනුම් සම්භාරයක් එම වෙබ් අඩවියේ ඇතුලත්ය.එම වෙබ් අඩවියේ ලිපිනය ඔබගේ ඩයලොග් හෝ හච් ජංගම දුරකතනයට ගෙන්වා ගැනීමට REG හිස්තැනක් TL ලෙස ටයිප් කර 77177 SMS කරන්න.(මෙම සේවාව ලබා ගත හැක්කේ ඩයලොග් හා හච් පාරිභෝගිකයන්ට පමණි-Rs2+tax p.day)

3 comments:

  1. mata dialog conection 1k na mama kamathi oyalage padam balanna eth register wenna widiyak na mata help karanna lpsss

    ReplyDelete
  2. mobitel සිම් එකෙන් REGහිස්තැනක්TZ කියලා ටයිප් කර 2244 ට SMS කරන්න.ETISALAT සිම් එකෙන් නම් REGහිස්තැනක්TZ කියලා ටයිප් කර 4499 ට SMS කරන්න.රු.1+TAX DAY.

    ReplyDelete
  3. Oyalagen led bulb Hanna puluwanda assembly karanna

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.